Story cover for 💕TRUE LOVE💕  ( JUNGKOOK FF)  by sandamini1999
💕TRUE LOVE💕 ( JUNGKOOK FF)
  • WpView
    Reads 2,709
  • WpVote
    Votes 357
  • WpPart
    Parts 8
  • WpHistory
    Time 2h 12m
  • WpView
    Reads 2,709
  • WpVote
    Votes 357
  • WpPart
    Parts 8
  • WpHistory
    Time 2h 12m
Ongoing, First published Jun 22, 2021
Mature
එක් දිනකදී ඇයගේ මුඵ ජිවිතයම උඩු යටි කුරු කරන්නේ ඇය අභාධිතයෙකු කරම්න්.ඇය නම්න් යොලි විය.ඉතින් ආභාදිත වුනු යොලිගේ ජිවිතයට අහම්බෙන් එක් පුද්ගලයෙකු ලං වෙන්නේ ඇයගේ මුඵ ජිවිතයම වෙනස් කරම්න්.ඇයගෙන් ගිලිහි ගිය ආදරය ,සෙණෙහස ,සතුට යලිත් ඇයට ගෙන එන්නට ඔහුට හැකිවේයිද? ඔහුට පුඵවන් වේයිද ඇයව ආභාදිත තත්වයෙන් මුදවාගන්නට.කාලයක් යන කොට ඔහු ඇයට පෙම්කරායිද ? ආභාදිත ඇය ඔහු භාරගනීද? 

jk and yoole
Public Domain
Sign up to add 💕TRUE LOVE💕 ( JUNGKOOK FF) to your library and receive updates
or
Content Guidelines
You may also like
Is He Mine? (Taekook) by KimBoraNari
18 parts Complete Mature
Yonsu - අපේ පවුලේ නම්බුවම මේක නැති කරලා මහත්තයා.. යෝන්සූ තවත් අඬන ගමන්ම දෝයොන්ට එයාගේ දුක කිව්වා උනත් එකෙන් උනේ තේහ්‍යුන්ග් ගැන දෝයොන්ගේ හිතේ තියන කේන්ති තවත් වැඩි උන එක. Doyon - තේහ්‍යුන්ග් මම තව එක සැරයයි අහන්නේ බඩේ ඉන්න එකාගේ අප්පා කවුද? නහර ඉලිප්පෙන්න කේන්තියෙන් කෑ ගහන අප්පා දිහා කඳුලු පිරුනු ඇස් දෙකෙන් බලනවා ඇරෙන්න තේහ්‍යුන්ග් වෙන මුකුත්ම කලේ නෑ. එක වචනයක් කතා කලේ නෑ. ගොලුවෙක් වගේ බලන් හිටියා මිසක්. ඇත්තට තේහ්‍යුන්ගේ පුංචි හිතට මේ ප්‍රශ්නය බර වැඩි. ලෝකේ ගැන කිසිම බරක් පතලක් නැතිව නට නට හිටපු තේහ්‍යුන්ග් ට මේ වෙන දේවල් තාම එකපාර මොලේට තේරුම් ගන්න බෑ. Doyon - එහෙනම් උඹ ඌ ගැන කියන්නේ නෑනේ.. උඹට ඕනේ ඌව ආරක්ෂා කරන්නනේ.. හෙට උදේට ලෑස්ති වෙලා හිටපන් ඔය අවජාතකයව නැති කරලා දාන්න යන්න.
I Hate My Husband  by KimBoraNari
22 parts Complete Mature
mr. Jeon - ජන්කුක් උබ මේ marriage එකට කැමති වෙන්නම ඕනේ. මම අද ප්‍රොපෝසල් conform කරනවා mr. Kim ට. උබ පස්සේ පිස්සු කෙලලා නාඩගම් නටන්න හදන්න එපා. Jk - අප්පට පිස්සුද? මට බෑ ඕකාව බදින්න. මම පිරිමින්ට කැමති නෑ. කොහොමත් මට මේක කරන්න බෑ. මම ජීසෝට ගොඩක් ආදරේයි. Mr. Jeon - උබට පිස්සුද යකෝ mr.kimලාට ජෝයින් වෙන්න ලැබෙන අවස්තාව අත අරින්න තරම්?? Mr.kim ගේ පුතාට දැනටමත් යෝජනා ඇවිත් තියෙනවා 100ට වැඩිය. අපේ වාසනාව ඌ උබට කැමති උනේ. අතට ආපු අවස්තාවට පයින් ගහන්න තරම් ගොනෙක් වෙන්න එපා ජන්කුක්. කොරියාවේ අංක එකේ බිලියනපතියෙක් kim කියන්නේ. ඉන්නේත් එක දරුවයි. අපි වගේ පොඩි company එකක් කරන අයට kim company එකත් එක්ක ඩීල් එකක් හම්බවෙන එකත් ලොකු දෙයක් වෙනකට marriage එකක් කියන්නේ හීනයක් වගේ දෙයක්. Jk - අප්පට ඕනේ නම් බැද ගන්න. මට බෑ.
☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳 by Daisy93-94
16 parts Complete
කැම්පස් එකේ ගේට් එකෙන් ජන්කුක් ගේ වේරොන් එක ඇතුලට යද්දීම මුලු කැම්පස් එකේම ගෑනු ළමයි ටික දුවගෙන ඇවිත් ජන්කුක් ට good morning කියන්නේ ජන්කුක් ගේ ඇස් බැල්මත් කෙල්ලන් ව පිස්සු වට්ටන නිසා..... බ්ලැක් කලර් ටින්ටඩ් ෂේඩ්ස් දෙකත් එක්ක, අන්ඩර් කට්ස් පේන්න පර්පල් ටච් එකක් තිබුන ග්‍රේ කලර් කොන්ඩේ උඩට හදලා ඉන්න ජන්කුක් ගේ මූනේ උතුරන ආඩම්බර පාට කඩවසම් පෙනුමට ඕනම කෙනෙක් කොල්ලා දිහා දෙපාරක් හැරිලා බලනවා..... ♡♡♡♡♡♡ අවුරුදු දාහතරකට පස්සේ මුන ගැහෙන අතීත මිතුරුකම් අලුත් වේවිද??? අහිංසක ජන්කුක් නපුරු හිතුවක්කාරයෙක් වෙලා හිටියොත්!!!! කරදකාර හනා සොදුරු හැඩකාරියක් වෙලා හිටියොත්!!!! සොදුරු ආදර කතාව යට කවුරුත් නොදන්න අබිරහසක් හැංගිලා තිබුනොත් !!!!! start>>> 2022/02/08 ongoing >>>> දේශූ♔︎
සීතල හාදුවක්✅ by Min__Kookie__
6 parts Complete
" කවදාවත් අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හොද නැ අපි ඇබ්බැහි වුනාට පස්සේ එයාලා වෙනස් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි ක්‍රිෂ්..! මට පුදුම අසරණකමක් දැනෙන්නේ.. උබ කොච්චර කිව්වත් මට එයාව අමතක කරන්න කියලා මට ඒක කරන්න අමාරුයි බන්.. මට මාවත් නැති වෙලා තියෙන්නේ ක්‍රිෂ්..! මම එයාට ඒ තරමට ආදරෙයි...!" ~ විහඟි මිහංසා සේනානායක " උබෙන් ඈත් වෙලා යන්න මට හේතු තිබුනා උබට ආදරේ හින්දාමයි අමාරුවෙන් හරි උබව ඈත් කරේ..! තමුසෙට බනිද්දී තමුසේ කදුලු පුරවගෙන වචනයක්වත් නොකියා මගේ දිහා අසරණ විදියට බලාගෙන ඉදිද්දී හිතින් මම පිච්චුනු තරම දන්නේ මම විතරයි බන් මට ඕන වුනේ මගේ කිරිල්ලී පරිස්සමින් ඉන්නවා දකින්න ඒ නිසායි ඈත් කරේ..! ඒත්...ඒත්... මට මගේ කිරිල්ලී ඕන..! මං තමුසෙට ආදරෙයි ඕයි..!" ~ චතුංක තුශාන් විජේසිංහ
You may also like
Slide 1 of 10
Endless Love ♥️ cover
Is He Mine? (Taekook) cover
I Hate My Husband  cover
❤️👸👑My Princess Marriage ♥️👑👸( jangkook FF) Completed cover
☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳 cover
Who Are You?? ( Sinhala ff) JK✅ cover
 Breathless First  Love  ||   [ Completed]✔️ cover
Lovely Moon♡ (COMPLETED) cover
සීතල හාදුවක්✅ cover
✨..𝑁𝑂𝑇𝐻𝐼𝑁𝐺 𝐿𝐼𝐾𝐸 𝑈𝑆..✨|| 𝗝𝗝𝗞*✅ cover

Endless Love ♥️

16 parts Ongoing Mature

දෙතැනක දෙහදක් අහම්බෙන් හමු වූ අව්‍යාජ බැඳීමක්..... "මේක මගේ සදාකලික ආදරේ වෙයි කියලා ඔයා හිතනවද...?"