ඉතින් මං මිස්ට කිම්ට කියන්න ගියේ ඔයාට පුඵවන් නම් විතරක් යොලි අපිත් එක්ක ඇමරිකාවට යන්න අපිට එකරගෙන යන්න දෙන්න කියලා.
ඔව් මිස්ට පාක්.අනිවාරයෙන්ම මං දුවව ඔය දෙන්නාට බලගන්න දෙනවා.දූ කැමති නම් මං දැන් උනාත් දෙන්න ලැස්තියි පාක්.මොකද මගේ පුංච් කෙල්ලගේ අයෙත් හිත වට්ටාන්න මට බැ.
මං දන්නවා කිම් පුංච් දෝණි මෙහෙම ඉන්නේ අපේ ජිමින් නිසා කියන්න.එ නිසයි මං දුවවත් එක්කරගෙන යන්න ඉල්ලුවේ.එ නිසාමත් නෙමෙයි සරාත් පුංච් යොලිට තමන්ගේම දුව හැටියට සලකන නිසාත් සරා කැමති ගැහුනු ලමයෙක්ව හදාගන්න.ඇයත් මට බලකරා යොලිව අපි ඇමරිකාවට ගිනියමු කියලා.
එත් එක්කම කිමිගේ උර හිසේ මුහුණ හොවාගෙන අඩමින් හිටපු පුංච් යොලි ඔලුව උස්සලා බැලුවා.
පැටියෝ ඔයා කැමතිද ?පාක් අන්කලුයි සරා අන්ටි සහා ජිමින් එක්ක ඇමරිකාවට යන්න.
කෙල්ල ඔලුව හොල්ලුවේ හා කියන්නයි එත් කෙල්ලගේ ඇස් වලින් නැවතාත් කදුඵ ගලාගෙන යන්නට උනා....
ඇයි මගේ පුංච් රෝස මල මේ අඩාන්නේ..මං මගේ පුංච් රෝස මලට ජිමින් එක්ක ඇමරිකාවට යන්න දෙනවා නේ රත්තරන්.එ නිසා අඩාන්න එපා පැටියෝ.පැටියා දන්නවානේ අප්පා මගේ පුංච් පැටියාගේ කදුඵ දකින්න කැමති නැ කියලා...
එත්....අප්පා....ම...මං....ගියාම..අප්පා තනිවෙන වානේ..මං...මං....කොහොමද අප්පාව දලා අර්ථමාර්තකාම් ලෙස ඇමරිකාවට යන්නේ...මට බැ...මගේ අප්පාව දලායන්න.....
කෙල්ල නැවතාත් කිමිගේ උරහිස වටා අත් යවමින් ඉකිගහ අඩාන්නට උනා...කිමිගේ ඇස් වලිනුත් කදුඵ ගලාගෙන ගියේ කෙල්ලව තමන්ගෙන් ඇත් කරන්න කැමති උනේ නැති නිසයි.නමුත් මේ වෙලාවේ හැටියට කිමින්ට ඔනේ කරේ ජියාගේ මරණයත් සමඟ කෙල්ල ගොඩාක් දුක් උනා වගේම කෙල්ල මනසිකව වැටිලා හිටිය දී කෙල්ලව යථාතත්වයට ගෙන්නට පුඵවන් උනේ පුංච් ජිමින් නිසයි.නමුත් බැරි වෙලාවත් ජිමින් ඇමරිකා ගියොත් පුංච් යොලි නැවතාත් ලෙඩ වෙයි කියලා කිමි බය උනා.එ නිසාමයි කිමි කැමති උනේ ජිමින්ලත් එක්ක කෙල්ලව යවන්න.
YOU ARE READING
💕TRUE LOVE💕 ( JUNGKOOK FF)
Fanfictionඑක් දිනකදී ඇයගේ මුඵ ජිවිතයම උඩු යටි කුරු කරන්නේ ඇය අභාධිතයෙකු කරම්න්.ඇය නම්න් යොලි විය.ඉතින් ආභාදිත වුනු යොලිගේ ජිවිතයට අහම්බෙන් එක් පුද්ගලයෙකු ලං වෙන්නේ ඇයගේ මුඵ ජිවිතයම වෙනස් කරම්න්.ඇයගෙන් ගිලිහි ගිය ආදරය ,සෙණෙහස ,සතුට යලිත් ඇයට ගෙන එන්නට ඔ...
