01

420 61 5
                                        

🐰 -: jk

💜-:yoole

🐥-: jimin

💚-: kim( yoole appa)
👩‍🦰-:jiya ( yoole omma)

❤️-:park ( jimin appa)
💙-:sara ( jimin omma)

🌸-:jeon choi ( jk appa)
🌹-: hana ( jk omma)

_______________________________________

👩‍🦰චූට් දෝණි නැගිටින්න..මගේ මැණික..

💜අලේ ඔම්මා....තවේයි පොඩ්ඩාක්...දෝයියාගෙන නැටියිනෝ....

👩‍🦰අනේ පැටියෝ..අද ඔයාට මියුසික් class තියන නිසා එකට යන්න පරක්කුවෙයි නේ දෝණි...මගේ හොද පැටියා වගේ නැගිටින්න කෝ....

පුංච් කෙල්ල මියුසික් class තියේයි කිව්වාට පස්සේ ඉක්මනින්ම බේඩ් එකෙන් බැස්සේ ඉක්මනටම මියුසික් class යන්න ඔනේ නිසායි.මොකද කෙල්ල චූට් වයසේ ඉදන් මියුසික් වලට ආදරය කරා එවගේම මියුසික් කියන්නේ කෙල්ලගේ ජිවිතේ වගේයි.

පුංච් යොලිට වයස අවුරැදු 3 වෙන කොට ඇගේ ඔම්මා වන මිසිස් කිමි පුංච් යොලි කැමති නිසාම ඇයව මියුසික් class එකකට වගේම බැලේ class එකකටත් දැම්මේ පුංච් යොලිගේ හීන සැබැ කරන්නයි.

💜 අලේ..මමා..ඉක්මේයිනේයිට යමු..

👩ඉන්න පැටියෝ මමා ලැස්ති වේලා එන්නම්..

💜ඩැඩා මාවේයි ගන්න එන්නෝ නේද ?අද.ජිමින් ඔප්පාගෙත් ඩැඩා අද එයාව එක්කෝ යන්න එන්නෝ කිව්වා..ඉතින් ඩැඩාත් මාවේයි ගන්න එනවා නේද ?

💚පැටියෝ අද ඩැඩාට කම්පැනි එකේ ලොකු වැඩක් තියනවා.ඉතින් එක ඉවර වෙන කොට ටිකාක් රැවෙනවා..අදට විතරක් මගේ පුංච් දෝණි මමා එක්ක class එකට ගිහින් එන්න කෝ.හෙට ඉදලා ඩැඩා මගේ පැටියාව ගන්න එන්නම්..හොදද ?

💜හලේ කමක් නැ..ඩැඩා හෙටෙියි ඉදලා මාවේයි ගන්න එන්න කෝ.

💚හරි මගේ පුංච් කෙල්ල...කෝ ඉතින් යන්න කලින් ඩැඩාට කිස් එකාක් දෙන්න කෝ..

යොලිගේ ඩැඩා එහේම කියාද් දී පුංච් යොලි තමන්ගේ අප්පාගේ කම්මුලට කිස් එකාක් දිලා මමාගේ අතේ එල්ලුනේ මියුසික් class යන්නයි.

💕TRUE LOVE💕  ( JUNGKOOK FF) Where stories live. Discover now