යොලි අඩාන්න එපා පැටියෝ....අප්පාව බලන්න මගේ වස්තුවට නැවතාත් කොරියා වලට එන්න පුඵවන් නේ.අනික අපි ලඟින් නොසිටියාත් අපිට video call එකකින් කතා කරන්න පුඵවන්නේ.ඇරත් ඩැඩා මගේ පුංච් කෙල්ලව බලන්න උනාත් ඇමරිකා වලට එන්න පුඵවන්නේ..එ නිසා මගේ පුංච් කෙල්ල ඩැඩා ගැන වදවෙන්න එපා රත්තරන්.මගේ වස්තුව එහේ ගිහින් සතුටෙන් ඉන්න ඔනේ.එ වගේම හොදට ඉගෙන ගන්න.අප්පා මගේ කෙල්ලට අවශ්‍යය හැම දේම දෙනවා.එ නිසා මගේ පැටියා සතුටෙන් ඉන්න ඔනේ..එක තමයි මගේ කෙල්ල මට දෙන එකම තැග්ග..තේරුණාද මගේ පුංච් කෙල්ලට.

පුංච් කෙල්ල අඩන ගමින්ම ඔලුව හෙල්ලුවා...

හරි මිස්ට පාක් මං යොලිව ලැස්ති කරගෙන හෙට එයාපොටි එකට එන්නම්.

හරි කිමි..දුවව ලැස්ති කරගෙන එන්න කෝ එයා පොටි එකට.අපි එන කම් බලගෙන ඉන්නම්.

අනේ කුමාවෝ...පාක්..මගේ දරුවා ගැන හිතලා මට මෙහෙම උපකාර කරනවාට.

ඔක මොකාක්ද කිමි..මං උපකාර කරන්නේ මේ මගේම දුවට නේ..යොලි කියන්නේ මගේම දුවෙක් වගෙයි ම්ස්ට කිමි..එ නිසා මගේ දුවව රැක බලගන්නේක සහා මගේ දුගේ සෞඛය ගැන බලන්න මටත් අයිතියක් තියනවා.
කිමි බයවෙන්න එපා අපි යොලිව අපේ දරුවෙක් වගේම බලාගන්නවා.

කුමාවෝ මේ කරන හැමදේටම ම්ස්ට පාක්......

මෙිතෙක් වේලා සිදුවිම බලා සිටි ජිමින්ගේ කදුඵත් එක්කම තොල් දෙක අතර ලස්සන හිනාවක් ඇදුනේ කොල්ලාගේ හිතටත් සතුටක් ගෙන ගමන්මයි.
_______________________________________

time past at airport

පුංච් යොලි කිමිගේ අතේ එල්ලිලා අවේ එයාපොට් එකටයි.කෙල්ලගේ මුණේ සතුට වගේම දුකකුත් තිබ්බේ  තමන්ගේ ඩැඩාව තනියෙන් කොරියාවේ දලායන්න  පුංච් කෙල්ලගේ හිතට ඉඩදුන් නැති නිසායි.

යොලි කිමිනුයි මිස්ට පාක්ලා ඉන්න තැනට අවේ බඩුත් අරගෙනමයි.පුංච් කෙල්ල කිමිගේ අතේ එල්ලිලා හිටියේ ඩැඩාව දාලා යන්න කෙල්ලගේ හිත ඉඩදුන් නැති නිසායි.

💕TRUE LOVE💕  ( JUNGKOOK FF) Where stories live. Discover now