අහිමි සද 11

924 233 40
                                    

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

කල්පනා කර කර ඉදල වෙලාව යනවා දැනුනේ වත් නෑ හොදටම හවස් වෙලා තිබුන නිසා මං ජේමින් ව ලෑස්ති කරන්න ගත්තේ මාත් ඉක්මනට ලෑස්ති වෙන්න ඕන නිසා.....

ජේමින් ව ලෑස්ති කරලා එයාව නිදි කරවපු මං වොෂ් එකක් දාගන රූම් එකට ආවේ ඇදුමක් තෝරගන්න, දනිස ලගට උන හීනි පටි තියන බ්ලැක් ඩ්රස් එක අරගෙන අදින්න කියලා බාත් රොබ් එක ගලවලා ඇදට දැම්මා විතරයි එක පාරටම කාමරේ දොර ඇරගෙන ආවේ ජිමින්.......

මං ඉක්මනින් අතේ තිබුන ගවුම ඇගට තියාගෙන,,

"යාහ් ජිමින්, අනුන්ගේ රූම් එකකට එනකොට තට්ටු කරලා එන්න දන්නේ නැද්ද ""

එහෙමම දොරට හේත්තු වෙලා අත් දෙක බැදගත්ත ජිමින් කට කොනකින් හිනා වෙන ගමන්,,,,

"කවුද අනුන්ගේ රූම් එකකට ආවේ, මේ මගේ ගෙදර මේ ගෙදර තියන සේරම, ඉන්න සේරමත් මගේ "

"ගෙදර ඔයාගේ තමා ගෙදර ඉන්න අනිත් අයත් ඔයාගේ තමා, ඒත් මං ඒ ගොඩට අයිති වෙන්නේ නෑ ජිමින්, ප්ලීස් දැන් යන්න මට ලැස්ති වෙන්න ඕන"

"නොගියොත් 😏"

"ඕකේ මං වොෂ් රූම් එකට ගිහින් ලෑස්ති වෙන්නම් "

ගවුම නිකටෙන් තද කරගෙන මං හැදුවෙ ආපහු බාත් රොබ් එක ඇදගන්න, ඒත් මගේ ලගට ආපු ජිමින් බාත් රොබ් එක උදුරලා අරගෙන විසිකරලා මගේ ඉන වටේ අත යවන ගමන් අනිත් අතින් මං පපුවට තද කරගෙන හිටපු ගවුමත් ඇදලා දාලා ඇහි බැමක් උස්සලා මගේ දිහා බැලුවා,,,

මුලු ඇගම බිත්තියට හේත්තු කරගෙන මගේ නිරුවත් පපුවට අත් දෙක තියගන බෙල්ලේනුත් පස්සට වෙලා මං බිම බලාගෙන හිටියේ ඒ මූණ දිහා බැලුවොත් මට මාව නවත්තගන්න බැරි බව අත්දැකීමෙන් දන්න නිසා,,,,,,,

මගේ ඉනවටේ තිබුන අත තද කරලා මාව ගස්සලා අරන් ඇගට තද කර ගත්ත ජිමින් පපුවේ තිබුන බැන්ඩේජ් කරපු මගේ අත අරන් සීරුවට එයාගේ උරහිසෙන් තියාගෙන අනිත් අත එයාගේ ඉනවටේ පටල ගත්තේ අපි අතර පුංචි ම ඉඩක් වත් නොතියා,,,,,,

ජිමින් ඉන්නේ හැගීම් වල උපරිමේ කියලා මට දැනුණේ වේගෙන් ගැහෙන එයාගේ පපුව නිසා විතරක් නෙමෙයි,,,,,,,,

   අහිමි සද 💜🥀(Complete)Where stories live. Discover now