capter 10 ( club and sleep )

Comenzar desde el principio
                                    

ඔවුන් නිවෙස් බලා පිටත් විය.

🐯: අද ඔෆිස් එක පැත්තේ යන්ද දැන් දවස් 4 ක් විතර ගියේ නෑනේ.
🦄: ඔව් යන් අර ඔෆිස් එකේ ඉන්න සක්කර වට්ටම මට හැමතිස්සෙම කෝල් කර කර ජින් හියුන් ගැන අහනවා 😒
🐯: කවුද ලීහෙයින්ද
🦄: ඔව් ඔව් ඒ සක්කර වට්ටම තමා.
🐹: මොනාද දෙන්නා කියවන්නේ මාත් නැතුව 😒
🦄: office එකට යන්න කියලා බැලුවේ හියුන්
🐹: හා යන් මට ඩොකියුම්න්ට් ටිකක් බලන්නත් තිබ්බා .
🐯: හියුන් ඔයා ලීහෙයින්ගේ කෝල් answer කරන්නේ නැත්තේ ඇයි ?
🐹: මට ඕනේ නිසා 😑 ඇයි
🦄: නෑ මට එයා කෝල් කරලා කිව්වා ඔයාට කියන්න කියලා එයාගේ call answer කරන්න කියලා .
🐹: hoseok ඔයාට කරන්න තියෙන්නේ මන් කියන එවා කරන්න ම්සක් ලීහෙයින් කියන දේවල් නෙමේ 😠
🦄: හාරි හියුන්..😓

They went there office .......

At office ;
👤: සර්
🐹: ඔව් කියන්න
👤: සර් අපි සර් කියපු එක ගැන විස්තර හෙව්වා. අර gate එකෙන් පැන්න මනුස්සයා ඊට දවසකට පස්සෙ මරලා දාලා තිබ්බා.ඒක plan කරපු මරණයක් .පුදුමේ කියන්නේ ඒ මිනිහාගේ ඇගේ කිසිම ඇගිලි සලකුනක්වත් කිසිම සාක්ශියක්වත් නෑ
අපි body එක මෙහෙ ගෙනාවා පරීක්ෂණයක් කරන්න ......

🦄: ඒක හොදයි.ඔයාට දැන් යන්න පුළුවන්
👤:ok sir
🐹: මන් මගේ office room එකට යනවා
🐯: මේ කේස් එක අපි හිතනවට වඩා ගැඹුරුයි.🤔
🦄: ඒත් ඉතින් අපි මේකේ අගක්වත් මුලක්වත් දන්නේ නෑනේ අඩුම තරමේ මේක කාට එරෙහිවද කාටද මේකේන් බලපෑම් වෙන්නෙද කියලාවත් අපි දන්නේ නෑ 😐.
👧: tae oppa
🦄: ආන් සක්කරවට්ටම එනවා😒😑
🐯 : ඔව් ලීහෙයින් කියන්න .
👩‍⚖‍: ඔප්පා කෝ jin ඔප්පා.
🦄: office room එකේ ලීහෙයින් 😒
👩‍⚖‍: jin ඔප්පා
🐹: මොකද ලීහෙයින්
👩‍⚖‍: ඔප්පා ඔප්පා
🐹: මොකද 😠
👩‍⚖‍: මන් දිහා බලන්නකෝ ඔප්පා
🐹: මන් office ආවේ ඔයා දිහා බලන්න නෙමෙ ලීහෙයින්.
👩‍⚖‍: ඇයි ඔප්පා මට මෙහෙම කරන්නේ
මන් ඔයාට ආදරෙයි නේ
🐹: මන් කිව්වේ නෑ තමුසෙට මට ආදරේ කරන්න කියලා 😑
👩‍⚖‍: අනේ ඔප්පා
🐹: මොකද අනේ පනේ ගාන්නේ යනවා එලියට මන් ලොකු වැඩක ඉන්නේ.
👩‍⚖‍: අනේ ඔප්පා
🐹: මගේ යකා අවුස්සන්නේ නැතුව යනවා එලියට මේක මල කරදරයක් උනානේ.
ටේ මෙහෙ එන්න
🐯: ඇයි හියුන්
🐹: අද ක්ලබ් යමුද
🐯: හා හියුන් ගොඩ කාලෙකින් ගියේ නෑ
ඉන්න මන් ටාර් ගාලා හොබී හියුන්ටත් කියලා එන්නම්.
🦄: ඒ අපි ක්ලබ් යනවා කියලා මන් සුගාට call එකක් දෙන්නම් . නැත්තන් අපිටත් එක්ක කෑම හදයි.
🐯: හා

Bad Boys ✅Donde viven las historias. Descúbrelo ahora