මන් ටක්ගාලා මගේ phone එකයි bag එකයි ආරගෙන taxi එකක නැගගා.....විනාඩි  15 ක් වගේ යද්දි මන් හිටියේ park industry එක ලග....මන් අැතුලට ගියාම office එකේ හිටපු ඔක්කොම මට bow කලා....මමත් bow කරලා jimin ගෙ office එක හොයාගෙන ගියා...මට එතන හිටිය කෙල්ලක් jimin ගේ office එක පෙන්නුවා....මන් doir එකට දට්ටු කරන්න යනකොටම මට අැතුලෙන් කටහඩවල් දෙකක් අැහුනා......එ jimin ගෙයි taehyungගෙයි කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නැ......මන් එතන නැවතිලා එයාලගේ කතාව අහන් ඉදියා....මොකද jimin ගේ කටින් මගේ නම කියනවා අැහුන හින්දා......

Tae-:ඔහොම තමයි jimin wife ලා තමන් ගේ husband ගැන හොයලා බලනවා....

Jimin-:එත් මන් කැමති නැ කවුරැත් මන් ගැන හොයනවට...ඔයෙ මං ගැන දන්නවනේ tae..

Tae-:එත් එ ඔයාගේ wife නේ jimin

Jimin-:නැ tae නමට wife...මම එයාව marry කරේ company එක වෙනුවෙන්..

Tae-:හරි එත් එ ඔයාගෙ wife නෙ...yoona ඔයාට ආදරෙයි...jimin ඔයාට එයෙගේ ආදරේ තෙරෙන්නෙ නැත්තේ ඇයි කියලා මන්නම් දනිනේ නැ....හැබැයි මන් දන්නවා ඔයත් හිත යටන් එයාට ආදරේ කියලා....

Jimin-:  ආදරේ කලා.....එත් දැන් නැ..දැන් මට එයා වදයක් වෙලා...මම එයාව marry කරපු එකට පාසුතැවෙනවා.මට එයාව marry කරන්නෙ නැතුව ඉන්න තිබ්බේ....

Tae-:jimin.....( tae  කැගැහුවා)උබ ඔය කියන එවා හොදට හිතලා බලලාද කියන්නෙ.....අනෙ මන්දා jimin උබට පැහැදිලි කරනවට මට ගහන්න ඔනි....

එක අැහුනම මගේ  දෙකම පන නැති උනා වගේ මට දැනුනේ.....මගේ බලාපොරොත්තු ඔක්කොම සීසීකඩ ගියා වගේ මට දැනුනේ....මගේ අැසු වලින් මට නොදැන්ම කදුළු වැටෙන්න පටන්ගත්තා.....මන් එකපාරට දොර අැරගෙන අැතුලට ගියා....දෙන්නම ගැස්සිලා මං දිහා බලන් ඉදියා..මගේ අැස් වල කදුළු තියනවා කියලා පේන්නේ නැති වෙන්න මන් බිම බලාගෙනම ගිහින් jimin ගේ phone එක මෙසේ උඩින් තියලා එලියට දිව්වේ තවත් මේ කදුළු හිර කරන් ඉන්න බැරි හින්දා....

Jimin pov

Tae-: කෙල්ල ඔක්කොම අහන් ඉදලා jimin.... කෙල්ල දිව්වෙනම් හොදින්නම් නෙමෙයි....පලයන්

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now