🌼කොටස 30🌼

887 164 3
                                    

Next day morning .....

ජිමින් කෙලින්ම ඇදෙන් බැස්ස ගමන් බැලුවේ watch එක දිහා...උදේ නමයත් පහු වෙලා....ජිමින් ආරෝහිව නැගිට්ටවන්නෙත් නැතුව ඉක්මනට ලෑස්ති වෙලා ගියේ dorm එකට...පස්සේ ආරෝහිට call එකක් ගන්නවා කියලා හිතාගෙන...

11.00 a.m at dorm...

🐥හියොන්ග් මම අද late වෙලා නේද....ඔම්මා....

🐯ජිමිනි උබලගේ ඔම්මා ඇවිත්...අර කෙල්ල එක්ක....

ටේ ජිමින්ගේ කනට කරලා කියලා...එතනින් ගියා...ජිමින් ඇතුලට යද්දිත් යුනී සෝෆා එකේ වාඩි වෙලා හිටියා...යුනීටත් හිනාවක් දාලා ජිමින් ගියේ ඔම්මා ඉන්න පැත්තට....

"ජිමිනා කොහෙද ගියේ....ඔයා dorm එකේ නෙමේද හිටියේ..."

"නෑ ඉතිම් ඊයේ නිමාඩුනේ ඔම්මා...ඒ හින්දා ගෙදර ගියා...ඔම්මා මොකටද ආවේ ....."

🐨ආන්ටි මෙන්න ....මේකෙන් ආන්ටිට ඒ වැඩේ කර ගන්න පුලුවන්"

🐥මොකද්ද මේ....

"අනේ thank you පුතා...."

කට්ටියම ආපහු යන්න ලෑස්ති වෙද්දි dorm එකේ bell එක ring වුනා....

🐹හොබි කවුද බලන්න ....සුගා වෙන්න ඇති....වහිනවත් එක්ක...

හොබි ගිය ගමන් door එක ඇරියා...

💛ඔප්පා ජිමින් කෝ...

හොබි ඉක්මනට ආරෝහිගේ කට වහගන්න කිව්වා...ආරෝව ආපහු යවන්න කියලද....ඒ හින්දා ආරෝහි හොබි එක්ක ඇතුලට ආවා...ජිමින්ගේ ඇස් උඩ ගියා....ඒත් එක්කම ආරෝහි දැක්කේ යුනීව...

🖤ආරෝහි ඔයා මොකද මෙහෙ කරන්නේ....

යුනී ආව ගමන් ආරෝහිව බදා ගත්තා...

එතකොට තමයි ආරෝහි දැක්කේ ජිමින්ගේ ඔම්මව....ආරෝහිට වුන දේ හිතා ගන්න පුලුවන්...

ඒත් දැන් ආරෝහිට යුනීට කියන්න දෙයක් නෑ....

🐨ආ යුනියා මේ මගේ girl friend ....

🖤මොකක් ඒත්....ආරෝහි....

යුනී හිතුවේ ආරෝට ලැබෙන්න ඉන්න දරුවගේ අප්පා නම්ජුන් කියලා....යුනීට මොකුත් හිතා ගන්න බෑ....යුනී හිතුවේ නම්ජූන් ඒ ගැන මොකුත් දන්නේ නෑ කියලා....ආරෝ යුනීට කියලා තිබුනේ එහෙමනේ...

She's mine (Completed)✔ ✔ ✔ Where stories live. Discover now