🌼කොටස 29🌼

Start from the beginning
                                    

💛හරි ඉතින් මට වෙන කියවන්න කෙනෙක් නෑනේ😔😔

🐥ආ හරි හරි විහිලුවක් කරේ...අපි දෙන්නා අද ගමනක් යමු....ගිහින් ඇදුමක් දාන් එන්නකෝ....මාස්ක් එකක් ගන්න....

ආරෝහි ලෑස්ති වෙලා ආවට පස්සේ ජිමින් ආරෝහිවත් ඇදගෙන ගියා...

💛පැටියෝ ටිකක් හිමීට යන්නකෝ අනේ....තව ටිකෙන් වැටෙනවා...කොහෙද යන්නේ කියන්නකෝ...

🐥කොහෙ හරි යමු....අද දවසම....

💛😊😊

ජිමින් seoul වලින් ටිකක් ඈතට ගියේ....seoul වල කලබල වැඩි නිසා...ජිමින්ට ඕන වුනේ ආරෝහි එක්ක ටිකක් නිදහසේ ඉන්න....

දෙන්නා හුගක් වෙලා යනකන් හැමතැනම අත් පටලගෙන ඇවිද්දා...

ආරෝහිගේ හිතෙත් කියා ගන්න බැරි විදිහේ සතුටක් තිබ්බේ...ඒ වගේම ජිමින් මේ වගේ තැන් වලදි වෙනස්ම කෙනෙක් හරියට පොඩි ළමෙක් වගේ...හැමවෙලේම ඉන්නේ හිනා වෙලා....හුගක් වෙලාවට ආරෝහි කරේ ජිමින් දිහා බලන් ඉන්න එක....

🐥ආරෝහි චොකලට් කනවද....ice cream කනවද....

💛මොකක්....දැන් කොච්වර දේවල් කෑවද අනේ....තවත් ඔය බන්ඩිය පිරුනේ නැද්ද...

🐥නෑනේ.....එන්නකෝ අනේ ඉක්මනට..ඔයා ඉබ්බෙක් වගේ හිමීටනේ යන්නේ....

💛හරි හරි යමු....

💛හරි හරි යමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
She's mine (Completed)✔ ✔ ✔ On viuen les histories. Descobreix ara