Episode 14 💜️

Start from the beginning
                                    

අනේ දෙයියනේ බලපල්ලකෝ මේ ගොං පූසා අහන කතා.......... 😡 තමන්ගෙ කොල්ලා සිහිය නැතුව ඇදක වැටිලා ඉද්දි මොන කෙල්ලද යකෝ අඩන්නෙ නැත්තෙ.....

🥀 " නෑනෙ ....... එතනට වෙලා සතියම මම පොල් ගගා හිටියෙ.....😒😒💔 "

යුන්ගි ඔප්පට ආය හිනා ගියා........

🐱 " අයියෝ ඉතිං ........ හරි හරි අනේ ......... මං විහිලුවක්නෙ කරේ මැනික......
කෝ එන්නකො ඉතිං මං ලගට...... 😊..මගෙ ඔළුව රිදෙනවා අනේ ........ අතගාන්නකො ටිකක්...... ☹️☹️"

ඒම කියද්දිනම් මගෙ පපුව උනුවෙලා ගියා...... මේම අහිංසකයෙක් වගේ මුලින්ම හිටියනම් .... හම්බවුන මුල් දවසෙම හෙදර උස්සන් යනවා....... හුරතලේට හදාගන්න..... 🤗🤗😍

🥀 " අනේ ආය ඕම ගොං විහිලු කරන්න එපා ඔප්පා....... මං බය උනා ගොඩක්....."

මම ඒම කිව්වෙ එයාගෙ ඔළුව හිමීට අතගාන ගමන්... 😊❤️

🐱 " හරි හරි මගේ පණ......... ආය ඒම කරන්නෙ නෑ....... Promise 😊❤️ "

එයා ඒම කිව්වට පස්සෙ මාත් හිනා වෙලා ටික වෙලාවක් ඔළුව අතගෑවා.......

🥀 " ඔළුව ගොDoctor රිදෙනවද ඔප්පා.....☹️.?"

මම ඒම අහද්දි මූණත් බෙරි ගරගෙන ඔව් කියලා ඔළුව වැනුවා..... ☹️☹️

🥀 " අනේ .... 😧 මම Doctor ට කතා කරන්නද ?."

🐱 " එපා අනේ ....... Doctorට කියන්න ඕනෙ නෑ....... මේකට හොද බෙහෙතක් තියනවා...... "

🥀 " මොකද්ද.? "

🐱 " ඔයාගෙන් Hot ම Hot ...... Kiss එකක් දුන්නාම මේක අඩුවෙලාම යයි...... 😏"

මේවගේ කපටියෙක්නම් ........ අනේ මන්දා... 😑😑

🥀 " ඔයා නම් ඔප්පා........ පිස්සුද අනේ....... මේ වෙලාවෙ ඕවා ඉල්ලන්නේ......
ඔය බලන්නකො ඔයාව රතුත් වෙලා.. 😂😂"

මම ඒම කියලා හිනා උනේ ඇත්තටම එයා රතු වෙලා හිටපු නිසා.....😂😂😂

🐱 " ඔයාට බැරිද මගෙ වේදනාව නැති කරන්න.....☹️ "

ආයෙමත් මූණත් බෙරි කරගෙන පොඩි එකෙක් වගේ මගෙන් ඒම ඇහුවා......

🥀 " අනේ ඔප්පා...... මුලින්ම සනීප වෙන්නකො..... ඊට පස්සෙ එකට දහයක් දෙන්නම්කො......"

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now