Episode 8 💜️

Start from the beginning
                                    

මම ඒම කිව්වාම යුන්ගි ඔප්පා මං දිහේ අමුතු විදියට බැලුවා .. හැබැයි ඒ මූණෙ වෙනදා තිබුනු නපුරු පාට,අහංකාරකමනම් තිබුනෙ නෑ , දැක්කම ආදරේ හිතෙන මූණක් තමයි ඒක 😍🤗

" යෝ.....නම්ජුන් .....
    ඉතින් අපිට මෙයාව අදුන්නලා දෙන්නෙ නැද්ද "

එතන හිටපු අනිත් Boy නම්ජුන් ඔප්පට ඒම කියද්දි එයා මාව අදුන්නලා දුන්නා..
.

🐨 " ඔහ් ඩැනියල්.... මේ ඉන්නෙ යූරා... වූබින් හියුන්ග්ගෙ නංගි ....
         යූරා මේ ඉන්නෙ ඩැනියල්..මෙයාගෙ අප්පයි අපේ අප්පයි එකට Business කරන්නෙ"

අපි එයාව අදුරගන්න අතරෙ යුන්ගි ඔප්පා එතනින් ආවා..
මමත් නම්ජුන් ඔප්පට කියලා එතනින් ආවෙ යුන්ගි ඔප්පාගෙ පස්සෙන්....,
ටික දුරක් යද්දි ජින් ඔප්පා මට කතා කරා... ඉතින් යුන්ගි ඔප්පට යන්න දීලා මං ජින් ඔප්පා ගාවට ගියා...

🐼 " අනේ යූරා....... උදව්වක් කරන්න පුලුවන්ද ? "

🥀 " අයියෝ ඕක මොකද්ද ඔප්පා ...... කියන්න "

🐼 " අර උඩ තට්ටුවෙ ඇති සෝජු බෝතල් පෙට්ටියක් ... ගොඩක් බර නෑ... බෝතල් හතරක් විතර තියෙන්නෙ.....අරන් එන්න පුලුවන්ද ? "

🥀 " හා ඔප්පා... මං අරං එන්නම්.."

මම ඒම කියලා උඩතට්ටුවට ගිහින් වටපිට බැලුවෙ ජින් ඔප්පා කියපු පෙට්ටිය තියනවද බලන්න....
ජින් ඔප්පා කිව්ව වගේ පෙට්ටියක් ජනේල්ලෙ ගාව තියනවා දැක්කා...
ඔව්,ඒ ජින් ඔප්පා කිව්ව එක තමයි . මම ජනේල්ලෙ ගාවට යද්දි තමයි දැක්කේ ජනේල්ලෙන් එහා පැත්තෙ තියන ලස්සන ...... 😍😍
මුලු සෝල් City එකම ලස්සනට පේනවා එතනට... 😊😊

මම ටක්ගාලා පල්ලයහට ගිහින් ජින් ඔප්පට ඒක දීලා ආයෙම බැල්කනියට දුවගෙන ආවෙ ඒ ලස්සන දර්ශනය මට නිදහසේ රසවිදින්න ඕනෙ නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ටක්ගාලා පල්ලයහට ගිහින් ජින් ඔප්පට ඒක දීලා ආයෙම බැල්කනියට දුවගෙන ආවෙ ඒ ලස්සන දර්ශනය මට නිදහසේ රසවිදින්න ඕනෙ නිසා..

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now