Episode 6 💜️

Start from the beginning
                                    

~~~~~~~~~ At Class ~~~~~~~~~~

සුපුරුදු පරිදි මමයි සොංඊ Class එකට වෙලා කයියක් ගහගෙන ඉද්දි ජිමිනා එතනට දුවගෙන ආවා...

🐣" යූරා .......... සොංඊ එනවකො යන්න "

🥀 " කොහෙද ? .......... 😕 "

🐣 " අපි Game එකක් කරනවා...... නම්ජුන් ඔප්පා කිව්වා ඔයාලවත් එක්කගෙන එන්න කියලා.... එනවකො යන්න "

🌹 " අනේ අපිටනම් බෑ අනේ .... ඔයාලා කරන්න "

සොංඊ ඒම කියද්දි මාත් ඒක අනුමත කරා...

🐣 " අනේ මේ......... තමුසෙලා දෙන්නා ලොකුකම දාන්නෙ නැතුව එනවකෝ..... මොකද්ද යූරා...... අනේ සොංඊ....... "

ජිමිනා පොඩි එකෙක් වගේ ඒම කියද්දි අපිට දුකත් හිතුනා 🤭🤭 ඒක නිසා සොංඊයි මායි හා කියලා එයත් එක්ක Practise room එකට යන්න ගියා..........

💜️ Author Pov 💜️

ජිමින්,යූරා, සොංඊ තුන්දෙනා යද්දි කට්ටියම Table එකක ඉදගෙන ගිටියා.... යූරා නම්ජුන්ට එහා පැත්තෙන් ඉදගත්තා... යුන්ගිත් හිටියේ යූරගෙ ඉස්සරහමයි... ටේහියුන් ගාවින් එක පුටුවක් ඉතුරුවෙන විදියට අනිත් කට්ටිය වාඩි උනා..... ඉතින් සොංඊට වාඩි වෙන්න උනේ ටේහියුන් ගාවින්...🤭😂

( කට්ටිය ඉදගත්ත විදිය තේරුම් ගන්න ලේසි වෙන්න මේම Photo එකක් දැම්මේ )

( කට්ටිය ඉදගත්ත විදිය තේරුම් ගන්න ලේසි වෙන්න මේම Photo එකක් දැම්මේ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥀 " හරි දැං මොකද්ද කරන සෙල්ලම....?"

🐼 " ඇත්තටම අපි මේ කම්මැලි නිසයි Game එකක් කරන්න හිතුවෙ.... ඒකයි ඔයාලටත් කතා කරේ.."

🥀 " හරි හරි ඔප්පා ... අපිත් මේ Class එකට වෙලා කම්මැලි කමේ තමයි හිටියේ... 😂😂 "

🌻 " අපි තාම හිතුවෙ නෑ ඉතින් කරන්නෙ මොකද්ද කියලා...... "

🐨" හිතලා බලලා කවුරු හරි කියන්නකො හොද එකක් "

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now