Episode 5 💜️

Start from the beginning
                                    

' ඇත්තටම එයා හිනා වෙද්දි හරිම ලස්සනයි 😍 ...... අනේ ඇයි ඒම හැමවෙලාවෙම ඔරවගෙන ඉන්නේ......ඕම ලාවට හරි හිනා වෙන්නකෝ....... ඔයා හිනා වෙද්දි මාරම ලස්සනයි ඔප්පා... 😍😍 '

ඒම හිත හිත මම එයා දිහේ බලාගෙන ඉද්දි මං බහින තැනටත් ලංවෙලා... ඉතින් මම බැහැලා ගෙදර ආවා..
ගෙදර ආපු ගමන්ම මං දුවලා ගියේ කාමරේට..

Uniform එක පිටින්ම ඇදට පැනලා ඇස් දෙක පියාගත්තෙ යුන්ගි ඔප්පගෙ හිනාව මතක් කරගෙනමයි.. 😍😊 ඇත්තටම ඒ හිනාව භාවනාවක් වගේ.. 😍❤

" යූරා............. ඉක්මනට එන්න කෑම කන්න.."

මම මනෝ ලෝකෙන් බිමට වැටුනෙ ඔන්නිගෙ කෑ ගැහිල්ලට..

" ආ.......හරි ඔන්නියෝ... මං Wash එකක් දාගෙන එන්නම්.."

මම ඔන්නිට ඒම කියලා ඉක්මනට ගිහින් Change කරගෙන පල්ලයහට ගිහින් කෑම කාලා... චූටි කෙල්ල කතා කරපු නිසා එයත් එක්ක සෙල්ලමක් කරන්න පටන් ගත්තා 😂
.
.
.
.
.
.
💜️ Yoongi Pov 💜️

මමයි,නම්ජුනයි,ජිනයි,හොබියයි Scool ඉවර වෙලා Class එකේ ඉදන් කෙලින්ම ආවෙ ගේට් එක ලගට.

🐱 " නම්ජුනා,ජිනා,හොබියා... මං යනවා බං "

මං ඒම කියලා එන්න හදද්දි නම්ජුන් ආය මට කතා කරා ..

🐨" ඒ... කොහෙද උබ ඔය යන්නෙ..? "

🐱 " ඇයි බං..... ගෙදර යන්නෙ .... "

🐼 " ඇයි යකෝ Bus Stop එක පැත්තට යන්නෙ.....? අද car එක ආවෙත් නෑ."

🌻 " ඒ මොකෝ බං අවුල.... උබ අප්පා එක්ක ආය වලියක් ඇල්ලුවද ... ? "

අපිට සෝල් වල Club තුනක් තියනවා... ඒ ඔක්කොම තියෙන්නෙ මගෙ නමට උනත් මට ඔනෙ විදියට ඒවගෙ හැසිරෙන්න මට කිසිම නිදහසක් නෑ...
මගේ ජීවිතේ තියෙන්නෙ අප්පගෙ අතේ..එයාට ඕනෙ විදියට තමයි මම ඉන්න ඕනෙ 😠 මටනම් ඒම ජීවත් වෙන්න බෑ..ඒක නිසා හැමවෙලාවෙම අප්පයි මායි අතර රණ්ඩු ඇති වෙනවා 😒 ...රණ්ඩු වෙන්න ලොකුම හේතුව උනේ මගෙ ඔම්මා නැති උනාට පස්සෙ අප්පා වෙන ගෑණියෙක් ගෙනාපු එක.😠 අප්පා ඔම්මගෙ තැන වෙන කෙනෙක්ට දුන්නට මටනම් ඕන උනේ නෑ මගෙ ජීවිතේ ඔම්මට තිබුන තැන වෙන කෙනෙක්ට දෙන්න....

මම හැම වෙලාවෙම Club යන්නෙ නෑ.. ඉදලා ඉදලා කාලෙකින් Club එක පැත්තෙ ගියේ කම්මැලියි හිතුන නිසා...
ටික වෙලාවක් එතන ඉද්දි කෙල්ලෙක් ඇවිත් මගෙ ඇගේ එල්ලෙන්න හැදුවා.. දෙතුන් පාරක්ම ඈත් වෙලා ඉන්න කියලා කිව්වට ඇහුවෙ නෑ .... ඉතින් ඒකිගෙ කම්මුලට දුන්න පාරට ඒකි බිම වැටුනා.
ඒකි ගැන බලන්නෙවත් නැතුව මං එතනින් ආවෙ Club යන එකත් එපා වෙලා ගිය නිසා.😒

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now