Episode 1 💜️

Mulai dari awal
                                    

මම පොඩිකාලෙ ඉදන්ම යන Scool එක නිසා හැමෝම යාලුයි.  හොදම යාලුවො කියලා විශේෂයෙන් කාවවත් ආශ්‍රය කරේ නෑ. මොකද කවදාවත් මම Scool එක ඇතුලෙ තනි වෙලා නෑ.

ඉස්කෝලේ ඉවර වෙලා එළියට එද්දිම ඩ්‍රයිවර් ඇවිත් හිටියා.මම කාර් එකට නැගලා ඉද ගද්දිම වගේ මට කෝල් එකක් ආවා.

📲 ( මීරා ඔන්නි )

🥀 ඕ......ඔන්නි කියන්න .

📱 යූරා ඉක්මනට ගෙරද එන්න...... හල්මොනීට අමාරුයි .

🥀 😨 ම් ම ම මං එන්නන් ඔන්නි.

මම ඩ්‍රයිවර්ට ඉක්මටන යන් කියලා අඩන්න පටන් ගත්තා 😭😭😭😭😭😭
Scool එකේ ඉදන් ගෙදරට වැඩි දුරක් නොතිබුනු නිසා විනාඩි දහයකින් විතර අපි ගෙදර ආවා.
මම බෑග් එකත් විසික් කරලා අඩ අඩම දුවගෙන ගියේ හල්මොනීගෙ කාමරේට .

කාමරේ ඇතුලට යද්දි හල්මොනී මැශින් ගොඩකිනුයි බට ගොඩකිනුයි වට වෙලා. හල්මොනීට ඔක්සිජන් දීලා .😫 මට ඒක දැකලා තව ඇඩුනා 😭😭
ඔප්පා හල්මොනීගෙ ඇද ලග බිම වාඩි වෙලා හිටියා. මමත් ගිය ගමන් ඔප්පා ගාවින් ඉදගත්තා. 🤧 හැබැයි ඇස් වල කදුලුනම් නතර කරගන්න බැරි උනා. හල්මොනීට කතා කරගන්න විදියක් තිබුනෙ නෑ . ඒ වෙනුවට ඔප්පගෙයි මගෙයි දිහේ බලලා ලස්සනට හිනා වෙලා ඇස් පියා ගත්තා.
ඒ එක්කම මම ඩොක්ට දිහේ බැලුවෙ මොකද උනේ කියලා කියන්න වගේ 🙁 එතකොට ඩොක්ට බිම බලා ගත්තා.

ඔප්පා මාවත් බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා.අපේ හල්මොනී සදහටම අපිව දාලා ගියා 😭😭
Funeral එකේදි මට අඩලා අඩලා අඩන්න පනක් තිබුනෙ නෑ. 😭 ඔප්පත් ගොඩක් ඇඩුවා. ඔන්නිත් සෑහෙන්න ඇඩුවා. 😭😭 දවස් හතරකින් විතර Funeral එකේ වැඩ ඔක්කොම වගේ ඉවර උනා. මගෙ හිතේ ලොකු දුකක් තිබුනත් හිත හදාගත්තා මම ඉක්මනට . මොකද හල්මොනි දැන් හොද තැනක ඉන්නවා කියලා මගෙ හිත කියපු නිසා 😊😊
හල්මොනීගෙ Funeral එකට අපිට ගොඩක්ම උදව් කරේ ඔප්පගෙ හොදම යාලුවා.කිම් හියුන්ජුන් ඔප්පා.එයත් මට ආදරේ කරේ එයාගෙම නංගිට වගේ 💞😊 ඉතින් මාත් හියුන්ජුන් ඔප්පට ගොඩක් ආදරේයි ❤️

💮💮💮💮💮 Few days later 💮💮💮💮💮

මට බූසාන් වල තනියම ඉන්න බැරි නිසා ඔප්පා මාව සෝල් වල එයාගෙ ගෙදරට එක්කගෙන ගියා. ගෙදරට ගිහින් මම මගෙ කාමරේට ගියේ  මහන්සි නිසා නිදා ගන්න හිතාගෙන
😊 මගෙ කාමරේනම් ඉස්සර තිබුනා වගේම තියනවා 😆😆🤣 මගෙ Photos , මං ඇදපු චිත්‍ර, 😊 ඔව්..... මට හොදට චිත්‍ර අදින්න පුලුවන් 😂

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Tempat cerita menjadi hidup. Temukan sekarang