යකොව් මුගේ gas .අපි බහවෙයි ඔවාට.
එනවා තමයි මන් car එකේ පදිංචි වෙන්න අාවේ නැනේ😒

මම බැහැලා වටපිට බල බල ගෙදර දොර ලගට ගියා jimin එක්ක.jimin දොර අැරපු ගමන් මගේ කට ඉබෙටම අැරැනේ එලියෙන් පෙනවට වඩා අැතුලේ මාර ලස්සන නිසා.😲

ඔය කට වහාගන්නවා මැස්සො යයි jimin හිනාවෙගෙන ගායා

මන් එ jimin හිනාවෙනවා දැක්කමයි🙂මන් අැතුලට ගිහින් මගේ suitcase එකත් අරගෙන jimin පිටිපසිසෙන් ගියා.මන් wash එකක් දාගෙන අැවිල්ලා මගේ pijama එක අැදගත්තා.

මන් අැදෙන් වාඩිවෙනකොටම jimin wash එකක් දාගන්න ගියා.......

Jimin එනකන් මන් suitcase එක අස් කර කර හිටියේ.bathroom එකේ දොර අැරෙන සද්දෙට මන් හැරිලා බලුවා.
එ වෙලේ මන් ගැස්සිලා අාපවු මගෙ වැඩේ කරගෙන ගියේ එ මොකක්ද එ උනේ කියලා හිත හිත.

එයාගේ අැගේ වතුර බිංදු හිමිහිට පල්ලෙහාට වැටෙනවා මන් දැක්කා.මන් අැස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්නවා jimin

Jimin-:මොනවද බලන්නේ😠...

එයා එක අහපු ගමන් මන් අනිත් පැත්ත හරැනේ මගේ වැඩේ ඉවර කරලා kitchen එකට යන්න ඔනි හිනදා..

Me-:මුකුත් නැ🙄

බඩගින්නක් අාපු නිසා kitchen එකට ගිහිල්ලා jimintath එක්ක මන් කැම හැදුවා.

ටික වෙලාවක් යද්දි jimin පල්ලෙහාට අාවා.මන් ඔක්කොම කැම ටික table එක උඩින් තියලා මන් ඉදගෙන කන්න පටන් ගත්තා.

මන් ඔක්කොම කැම ටික table එක උඩින් තියලා මන් ඉදගෙන කන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙම තමා jimin පල්ලෙහාට අාවේ)

මන් කලා ඉවර වෙද්දි jimin අැවිල්ලා කන්න පටන්ගත්තා.එයාට කන්න දිලා මන් යන්න හදද්දී jimin කියුව දේ හින්දා මන් shock වුනා😳

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now