⚡ MASTER PLANS ⚡

Börja om från början
                                    

Tae - එයාගේ විතරක් නෙමේ මමත් මේකට සම්බන්දයී 😌

Jin - මුල ඉදන් හරියට විස්තරේ කියපන් මා මැනිකලා

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

Jin - මුල ඉදන් හරියට විස්තරේ කියපන් මා මැනිකලා. උබලා අපි නැතුව master plans ගහපු එකට නම් හදවත මෙව්වා උනා. 🙂😏

Tae - මේකයී උනේ ඊයේ රෑ party එකේදී Ckලා එයාලගේ හතර දෙනෙක්ව එවලා තිබ්බා ඔත්තු බලන්න.

Ky - අපි දෙන්නා pool එක ලග කතා කර කර ඉද්දී ඒ හතර දෙනාම අපිව වට කරගෙන හිටියේ.

Tae - ඊට පස්සේ party එක ඉවර වෙද්දි ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් අපි දෙන්නා බදින එකට සුබ පතන්න කියලා අවා.

Ky - අපිත් කිසිම දෙයක් දන්නේ නෑ වගේ එයා එක්ක හොදට කතා කලා. ඒ වෙලාවේ මම දැක්කා එයා taeව hug කරද්දී taeගේ ඇදුමේ tracker එකක් හයි කරනවා. ඒක tracker එකක්ම විතරක් නෙමේ recorder එකක්.

Tae - ඊටපස්සේ මගේ ඔම්මා එක්ක ky කතා කරලා ඉවර උනාම මම එතනට ගියා නේ. ඒ වෙලාවේ අපි දෙන්නා කතා කරපු එවා ඔක්කොම අරයලා හොදට අහන් හිටියා.

Ky - අන්න ඒ නිසා තමා මේ call කරපු කෙනා මට baby gril කියලා කතා කරේ.

Ky's mom - baby gril කියලා කතා කරන එකෙයී මේකෙයී ඇති සම්බන්ධය මොකද්ද ?

ඒක අහපු ගමන් kyයි taeයි ඇබරෙන්න ගත්තා. 🙂☺️ එයාලා කියගන්න දෙයක් නැතුව හිටියේ.

Rm - අපේ tae මල්ලී kyට කතා කරන්නේ baby girl කියලානේ aunty. ඉතින් ඒක අහන් හිටපු කෙනාත් එහෙමයි කතාකලේ.

Tae - ඕක මෙතනට අදාල නෑ නේ....

Ky's mom - ලැජ්ජයිද ? 🤣🤣

Ky - ඕක ගැන පස්සේ කතා කරමූ.

Jk - අර tracker එකට මොකද කලේ

Tae - මම ඒක පාරේ බල්ලෙක්ට සෙට් කලා. 🤣🤣🤣

Ky - හපොයී දෙයියනේ.

Three Mafia princesses ✅Där berättelser lever. Upptäck nu