Makeup එක🤗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Makeup එක🤗

Wedding frock එක🤗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wedding frock එක🤗

මන් ලෑස්ති වෙලා පල්ලෙහාට ගියා.මාව දැකලා අප්පා බය වෙලා වගේ බලන් ඉන්නවා😂

මේ yoonada..🤔

ඔව් ඔව් අප්පා මේ ඔයාගෙ yoona කෙල්ල තමයි

අම්මො අද කෙල්ල වෙනදට වැඩිය ගෙඩක් ලස්සනයි 🤭🤭🤭🤭එන අපි යමු දැන්😂

අප්පාත් වෙනදට වැඩිය අද ගොඩක් handsome නේ🤭

අප්පාත් වෙනදට වැඩිය අද ගොඩක් handsome නේ🤭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ss ekak hode😂)

හරි හරි දැන් යමු නැත්නම් පරක්කු වෙයි.😂

අපි car එකෙට නැගලා කෙලින්ම ගියේ church එකට.church එක මාර ලස්සනට decorate කරලා තිබ්බා.

මන් කාර් එකෙන් බැහැලා අප්පාගේ අතේ එල්ලිලා church එක අතුලට ගියා.එහෙම අැතුලට යනකොට මන් දැක්කා කළු පාට  full suit එකක් අැදන් ඉන්න එ handsome කොල්ලාව.එ jimin 😳.අප්පා මගේ අත jimin ගේ අත උඩින් තියලා ගිහිල්ලා ඉදගත්තා.

මමයි ජිමිනුයි පූජකතුමා ළගට ගිහින් හිට ගත්තා.මමයි ජිමිනුයි අත් දෙක අල්ලන් පූජකතුමා කියන දේ අහන් ඉදියා.

මමයි ජිමිනුයි අත් දෙක අල්ලන් පූජකතුමා කියන දේ අහන් ඉදියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙ වගේ කියලා හිතන්න🤭

පූජකතුමා:kim yoona ඔබේ අනාගත බිරිද ලෙස පිලිගන්නව ද?

Jimin:.........ඔව්😏...

Jimin එක කියුවේ මන් දිහා අමුතු බැල්මක් දාලා🤨

පූජකතුමා: park jimin ඔබේ අනාගත ස්වාමිපුරුෂයා ලෙස පිළිගන්නවද?

Yoona: ........දැන් ඉතින් නැ කියන්නත් බැනේ😒( හිතුවා විතරයි)

....ඔව් මන් පිළිගන්නවා...😒මන් jimin දිහා ඔරවගෙන බලන් කියුවා.

පූජකතුමා:අද මෙතැන් සිට ඔබ දෙදෙනා ස්වාමිපුරුෂයා සයා බිරිඳ.

දැන් සිපගන්න...

Yoona: ahh.... මට එක පාරට කැගැහුනා😳.ඉටපස්සේ මන් හිනාවක් දැම්මා😁.

Jimin අමුතු හිනාවක් දාගෙන මට ලං වුනා,මන් එක කකුලක් පිටිපස්සට තියන කොටම jimin මගෙ  ඉන වටේ අත දාලා මාව එයාගෙ ලගට අැදලා අරන් kiss කලා(අම්මෝ මට බැ මෙවා ලියන්න.)😂 මන් තුස්නිම් බූත වෙලා වගේ බලන් හිටපු එක විතරයි කලේ.😳😳😳

අපි දෙන්නා අෑත් වෙලා ඉස්සරහා බැලුවම කට්ටියම අත්පුඩි ගාගහා බලන්න ඉන්නවා.මන් එහෙම්ම ම අප්පා දිහා බැලුවම අප්පා අැස් දෙකේ කදුළු පුරවගෙන බලන් හිටියා.මන් දුවගෙන ගාහින් අප්පාව බදාගත්තා.

අන්තිමට මමයි  jimina යි church එකෙන් එලියටා අැවිල්ලා car එකට නැග්ගා.

{Type කරන්න කම්මැලි අප්පා☹️ඊළග කොටසින්  හම්බවෙමු🤗🤗}
අද කොටසනම් හරි නැ නේද😒

My cold Husband ff(jimin)♡completed♡Where stories live. Discover now