Onew: minho  ඔයා හොයලා බැලුවද jonghyun  කොහෙද කියලා .මට නම් තවත් බලන් ඉන්න බෑ.

Minho:මන් එයා ගිය තැන track කරා එයා,ඉන්නේ පරන ගොඩනැගිල්ලක් ලග.

Key: hyun මොනාද ඒ වගේ තැනකට ගිහින් කරන්නේ. මට හිතෙන්නේ මොකක්හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

Minho:මටත් එහෙම හිතෙනවා පොඩ්ඩෝ.

Onew:මේ හරියන්නේ නෑ මෙහෙම ඉදලා guns ලෑස්ති කරගන්න අපි යන්.

Nidu: oppa ලා කොහෙද යන්න හදන්නේ .මට කියන්න  මගේ jonghyun oppa කෝ.

Taemin: මේ අහන්න  nidu කලබල වෙන්න එපා අපි යනවා දැන් එයාව එක්කන් එන්න ඔයා ගිහින් ලෑස්ති වෙන්න හෙට යන්නත් තියෙනවා නේ.

Yora: nidu කියන දේ අහන්න taemin  කියන එක හරි. එයාලා හොයන් එයි jonghyun oppa  ව.

........................................................................

Suho: මේ hyun අපි දැන් මූට මොකද කරන්නේ.

Kai: අපි මූව ඉවරයක් කරමු.

Jonghyun: මොනාද උබලා දෙන්නා කුටු කුටු ගාන්නේ ඔයාලා කතා වෙන්නේ මාව ඉවරයක් කරන්න නම් ඒක වෙන්නේ නැති දෙයක්.

Jackson: මුගේ කට කටවහගනින් උබ දැන් ඉන්නේ අපි ගාව.

Jonghyun:ඔයාලා හිතන්නේ අනිත් අය මන් නෑ කියලා නිකන් ඉදී කියලද ඒක නම් හිතන් ඉන්නේ ඒක වැරදි දැනටමත් මගේ team එක මග එනවා ඇති.😂😂😂😂😂😂.......

Kai: උබගේ කට හොදටම වැඩී..

........................................................................

Minho:අපි දැන් ඒ තැනට ඇවිත් තියෙන්නේ ඔක්කොම එකට යන්නෙ නැතුව ඒ ඔය පොඩ්ඩෝ දෙන්නා චුට්ටක් එලියෙන් ඉන්න අපි විනාඩි 15 මෙතනට ආවේ නැත්තන් ඔයාලා එන්න ඇතුලට හරිද .

Onew: ඒක හොදයි එහෙනම් අපි යනවා.

Minho pov
          මායි onew දෙන්නා අර පොඩි දෙන්නව එලියෙන් තියලා අපි දෙන්නා හිමීට ඇතුලට ගියා අපි ටිකක් දුර යනකොට මට ඇහුනේ jonghyun  ගේ කටහඩ එයා කාටද බනිනවා.අපි දෙන්නා එතන් තිබ්බ පෙට්ටි ගොඩක් ගාවට ගිහින් හැන්ගුනා.jonghyun  ව දනගස්සලා එයාගේ කොන්ඩෙන් ඇදගෙන kai ඉන්නේ.එකපාරට හිතපු නැති විදිහට kai ඉනේ තියෙන gun එක අරගෙන jonghyun  ගේ නලලට තිබ්බා.මාත් එවේලේ චුට්ටක් තරහා ගියා ඒත් මන් මේ වෙලාවෙ මොනාහරි කරොත් jonghyun  අමාරුවේ වැටෙනවා කියලා දන්න නිසා චුට්ටක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා.මට ඇහුන විදිහට නම් එයාලා කතා කරන්නේ අපේ fans ලා ගැනයි nidu ගැනයි.suho මොනාද photo  වගයක් ගැනයි වීඩියෝ එකක් ගැනයි කතා වෙනවා ඇහුනා.මන් onew ගෙන් සද්දයක් නැති නිසා පිටිපස්ස බැලුවාම දැක්කේ තව දෙන්නෙක් අපි දෙන්නට guns දික්කරගෙන ඉන්නවා.අපි දෙන්නව kai ලා ඉන්න තැනට ගෙනිච්චා ..

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now