part 14

176 27 10
                                    

Jonghyun pov
                ඇයි nidu මාව මෙහෙම දාලා නිදාගන්න යනවා කියලා ගියේ එයාට  අසනීපෙන් හිටිය නිසා වෙන්න ඇති.ඒත් අද මගේ birthday එකනේ ඇයි එයා කමක් නෑ .මාත් යන්න ඕන nidu ගාවට මන් හැමෝටම කියලා room එකට ගියා නිදාගන්න මට මහන්සි අද show එක කරපු නිසා ඒත් nidu ගැනත් බලන්න ඕන නිසා මන් ඉක්මනට wash එකක් දාගෙන ඇදට නගින්න යනකොටම nidu නැගිටලා ඇදේ ඉදගෙන මාව backhug කරා.....

මාත් යන්න ඕන nidu ගාවට මන් හැමෝටම කියලා room එකට ගියා නිදාගන්න මට මහන්සි අද show එක කරපු නිසා ඒත් nidu ගැනත් බලන්න ඕන නිසා මන් ඉක්මනට wash එකක් දාගෙන ඇදට නගින්න යනකොටම nidu නැගිටලා ඇදේ ඉදගෙන මාව backhug කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Nidu: oppa 😭😭😭..........

Jonghyun:අනේ පැටියෝ ඇයි ඔයා අඩන්නේ..

Nidu: oppa මට ඔයාව දාලා යන්න බෑ.මට ඔයා ගාව ඉන්න ඕන.

Jonghyun:මන් ඒක දන්නවා.අපි ඒකට මොකක්හරි කරමුකෝ.දැන් නිදාගන්න අපි ඒ ගැන හෙට කතා කරමු.good night baby girl......

........................................................................
(At the morning in mafia house)

Minho pov
           මන් උදේ නැගිටලා බලද්දි මන් ගාව නිදාගෙන හිටපු yora නෑ.මන් bathroom එකට තට්ටු කරත් කිසිම සද්දයක් නෑ.  මන් අන්තිමට ගියේ බැල්කනි එකට මන් යද්දි yora අහස දිහා බලාගෙන අඩනවා.මන් ගිහින් එයාව back hug කරා.

මන් එයාගේ බෙල්ල වටේ මගේ අත් දෙක දාලා බදාගත්තා මට දැනුනා එයාගේ කදුලු මගේ අතට වැටෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් එයාගේ බෙල්ල වටේ මගේ අත් දෙක දාලා බදාගත්තා මට දැනුනා එයාගේ කදුලු මගේ අතට වැටෙනවා.මන් එයාව මගේ පැත්තට හරෝගත්තාම එයා මගේ පපුව අස්සේ එයාගේ මූන හන්ගන් අඩන්න ගත්තා.මන් එයාට කතා කරා.

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now