(In exam hall)
Nidu:best of luck guys.. exam එක ඉවර වුන ගමන් ඔක්කොම college එක ගාව තියෙන restaurant එකට එන්න.
Key:අපි දෙන්නා එන්නේ කෝමද ?
Yora:ඒකත් ඇත්ත නේ.
Teamin:එහෙනම් ඔය තුන් දෙනා exam ඉවර වෙලා බලන් ඉන්න අපි දෙන්නා අර අපි ඉන්න ගහ යටට එන්න.
Jehi:හා ඒක හොද අදහස.............................................................................
(5 hours ago)
(At near the tree).Jehi:කෙල්ලනේ මට කියන්න දෙයක් තියෙනවා.
Yora:කියන්න අනේ.....
Jehi:මේකයි අපේ අම්මලා අපිට ආයෙ එන්න කියනවා exam ඉවර නිසා...
Yora:what???? මට බෑ ආයේ යන්න.
Jehi:යන්නම වෙනවා yora....
Nidu:අනේ මටත් බෑ යන්න...
Jehi:මටත් බෑ තමා ඒත් යන්න වෙනවා.මටත් මෙයාලව දාලායන්න බෑ.
Key:what the ***ඇයි ඔයාලා යන්න හදන්නේ.
Teamin:ඒකනේ යන්න හදන්නෙ ඇයි.
Jehi:මේකයි අපේ දෙමවුපියෝ අපිට ආයේ එන්න කියනවා exam ඉවර නිසා.
Key:බෑ බෑ බෑ.....අපි ඔයාලට යන්න දෙන්නේ නෑ.අපි යන් දැන් mafia house එකට.
........................................................................
(In mafia house )Key:jonghyun hyun කෝ ඔයා කෝ..
Jonghyun:ඇයි අනේ කෑගහන්නේ.මන් කුස්සියේ ඉන්නේ.
Teamin:hyun මේ මෙයාලා ආයේ ගෙදර යන්න හදනවා.
Jonghyun:කවුද අනේ යන්න හදන්නේ.
Key:මේ කෙල්ලෝ තුන්දෙනා.එයාලගේ ගෙදර අය එයාලට එන්න කියලා.
Onew:මොකද්ද ඒක වෙන්න බෑ...jehi එන්න මාත් එක්ක roof top එකට.
Onew pov
Jehi ආයේ එයාගේ රටට යනවා කිව්වාම මට දරාගන්න බැරි දුකක් ආවා.මන් jehi ව rooftop එකට එක්කගෙන ගිහින් එයාව බදාගත්තා.එයා මගේ බෙල්ල වටේ අතදාලා මාව තවත් තුරුල් කරගත්තා.
YOU ARE READING
I FALLING LOVE WITH A IDOL [Completed]
Fanfictionලන්කාවේ GIRLS තුන් දෙනෙක් හොදම යාලුවෝ එයාලා.SCHOLARSHIP එකකින් KOREA වලට යනවා HIGHSCHOOL එකක ඉගනගන්න. එයාලගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න යන එයාලට අහම්බෙන් SHINEE ලාව හම්බ වෙන්නේ. ඒ වුනත් ඒ GIRLS තුන්දෙනා SHINEE SHAWOL ලා ඉස්සර ඉදලාම ඉතින් මේ කෙල්ලො තු...