Key:ඒත් මේ ඒ දෙන්නා රන්ඩු වෙලා නේ හිටියේ...

Onew:මොකද පොඩි දෙන්නා හොරෙන් කුටු කුටු ගාන්නේ.

Taemin: නෑ... නෑ hyun මේකයි nidu දැන් hotel එකට යනවා කියලා ගොඩක් වෙලා එයා කිව්වා room එකට ගිහින් call එකක් දෙන්නම් කියලා ඒත් තාම ගත්තේ නෑ.....

Onew:හරි අපි අරන් බලමුකෝ call එකක්..

Key:answer කරනවද hyun ...

Onew: නෑ පොඩ්ඩෝ.අපි ආයේ අරන් බලමු ආ මේ ඒක නෙමේ මේ ගැන කාටවත් දැනගන්න තියන්න එපා අපි තුන්දෙනා දැනගත්තාම ඇති...

Key&taemin:හරි hyun......

........................................................................

Nidu:එපා මාව මරන්න අනේ මට jonghyun oppa ගාවට යන්න ඕන.....

Suho:එනවා යන්න මැරෙන්නෙ....ඔයාව මොන oppa ක් ගාවටවත් එක්කන් යන්නේ නෑ....ඕනනම් oppa ව ඔයා ගාවට එවන්නම් මැරුනට පස්සේ.😂😂😂😂😂😂........

Nidu:උබලා මහ ජරා මිනිස්සු.මට යන්න දෙනවා......

Kai: මල්ලී මේ කෙල්ලව ගගට දාන්න

Nidu pov
         මන් ගොඩක් හයියෙන් කෑ ගැහුවත් කවුරුත් එට්තන හිටියේ නෑ.මාව අර දෙන්නා ගග ගාවට අරන් ගිහින් මාව ගගට දැම්මා.මට පීනන්නත් බෑ.මන් මට පුලුවන් තරන් හයියෙන් කෑ ගැහුවා මාව බේරගන්න කියලා.මට එච්චරයි මතක මට සිහිය එනකොට මන් හිටියේ hospital එකක මන් දැක්කා කවුද මන් ගාව වාඩි වෙලා ඉන්නවා වගේ. මන් එයා දිහාට අත දික් කරාම එයා දුවගෙන ඇවිත් මට පොඩි හිනාවක් දාලා ඉක්මනටම එලියට දිව්වා.ඊට පස්සෙ එයා doctor ව එක්කගෙන ආවා..doctor කිව්වා මට rest කරන්න කියලා අර කොල්ලා මට කතාකරා doctor ගියාට පස්සේ.

???:ඔයාගේ නම මොකද්ද මගේ නම නම් beakhyun . මන් ගග ගාවට ආවේ නිදහසේ ඉන්න කියලා ඒත් මන් දැක්කා කොල්ලෝ දෙන්නෙක් හිනා වෙනවා හිනා වෙලා එතනින් ගියා.මන් ගග ගාවට ලන් වුනාම දැක්කේ ඔයා ගගේ ගිලෙනවා ඔයාට සිහිය තිබ්බේ නැති නිසා මන් hospital අරන් ආවා.

Nidu:අනේ thanks මට මගේ යාලුවන්ට කතා කරන්න ඕන 🙁🙁🙁......එයාලා බය වෙලා ඇති මන් නෑ කියලා.මගේ phone එකත් ගගට වැටුනා....

Beakhyun:හරි ඔයා යාලුවගේ no එක දන්නවද.. මගේ phone එකෙන් ඔයා call එකක් ගන්න.
........................................................................
(A.N: මේකේ චරිතයක් හදුන්වලා දෙන්න තියෙනවා.එයා ගැන මන් කියන්නම්😁😁.....

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now