L

1K 113 5
                                    

එයාව මට හම්බ උනේ මම කැලේ ඇවිදින්න ගිය වෙලාවක..

එවලෙ මම තනියම හිටියෙ..

මට කව්රුහරි කෙදිරිගාන සද්දයක් ඇහුනා....

මම මොනවාද කරන්න ඕන....

දැන් ගොඩක් කලුවරත් වෙලා...

කාටහරි කරදරයක් වත්ද?

මම එහෙම හිත හිත සද්දෙ ඇහෙන පැත්තට ගියා..
එන්න එන්නම මම කැලේ ගොඩක් ඇතුලට යනවා කියලා තේරුනත් මම ඒ සද්දෙ ඇහෙන පැත්තට ගියා...

ඒත් මම දැක්ක දේ

දෙවියනේ එයා.....












💜

DRAGON'S BABY||TAEKOOK||[COMPLETED]Onde histórias criam vida. Descubra agora