Yora:ඔව් ඔව් අනේ මට බයයි 😭😭😭.

Jehi:බය වෙන්න එපා yora දැන් oppa ලා එනවත් ඇති.

........................................................................
Jonghyun pov
        මට college  එකේ ඉන්නකොට bodyguard  කෙනෙක් ගෙන් call එකක් ආවා.එයා කිව්ව දේ අහලා මට ගොඩක් තරහා ගියා.kai,jackson  දෙන්නා එකතු වෙලා අපේ mafia house  එක වට කරලා.මන් ඒක කියන්න අනිත් අය හොයන් ගියා.මන් මේක අනිත් අයට කියද්දී key කිව්වා yora jehi දෙන්නම mafia house  එකේ ඉන්නේ කියලා.මන් චුට්ටක් කලබල වුනා ඒත් මන් ඉක්මනට ගියේ.nidu ව හොයාගෙන.මන් මේක nidu ට කිව්වාම එයා ගොඩක් බය වුනා වගේම දුක් වුනා.එයා ඇඩුවා. මට  බලන් ඉන්න බෑ nidu අඩද්දි.මන් එවෙලෙම කට්ටියත් එක්ක mafia house  එකට ගියා.යනකොට kai jackson  දෙන්නා අපේ ගේ ඇතුලේ.හොදට sofa එකේ වාඩි වෙලා ඉන්නවා.jehi  yora දෙන්නාව එතන දනගස්සවලා තිබ්බා.මන් nidu ව car එකේ තියලා ගේ ඇතුලට ගියේ.මාව දැක්කා විතරයි kai හිනා වෙලා.කිව්ව දේ නිසා මගේ තරහා තවත් වැඩි වුනා.

Kai:ඉදගන්න මෙතනින් jonghyun  මන් ආවේ නම්  ඔයාගෙ මහ ලොකු කෙල්ලව හොයාගෙන ඒත් මට හම්බ වුනේ නම් වෙන දෙන්නෙක් නෙ.එයාලත් හොදයි හැබැයි.

Jonghyun:මේ kai තමුසෙට අපිත් එක්කනේ ප්‍රශ්නේ තියෙන්නෙ ඉතින් මේ කෙල්ලෝ දෙන්නව අතහරින්න.

Kai:මට ඕනම එක්කෙනා හැබැයි නෑ නේ.අහ් ඔය එන්නේ කියනකොටම.

Jonghyun:nidu මන් කිව්වනේ.ඔයාට car එකට වෙලා ඉන්න කියල ඇයි ආවේ.

Nidu: ඇයි අහන්නේ ඒ මගේ යාලුවෝ දෙන්නා ඉන්නෙ.kai ඔයාට මාව නේ ඕන ඉතින් මගේ යාලුවෝ දෙන්නව අතාරින්න.

Kai:😂😂.මට ඔයාව ඕන නෑ suho ට තමා ඔයාව ඕන කිව්වේ.අහ් මේ ඔයා ඔයාගේ මේ යාලුවාව මට දෙන්න පුලුවන්ද.

One:kai තමුසේ ඉන්නවා මන් උබට හොද වැඩක් කරනවා.

Kai:ඔයා මේවට පනින්න එපා onew අනික මේයාට මාර කැක්කුමක් නේ මේ කෙල්ල ගැන තියෙන්නෙ ඇයි ඔයාගේ කෙල්ලද ඒ.

Onew pov
  Kai jehi ගැන කියනකොට මට පුදුම තරහක් ආවේ.මන් kai ට බැන්නාම එයා අහනවා මන් jehi ගේ කවුද කියලා.ඌට වැඩක් නෑ නේ මන් කවුරු වුනත්.ඇයි අනේ.මන් මගේ ඉනේ තිබ්බ තුවක්කුව අරන් kai ට දික් කලා.kai ඒත් හිනා වෙනවා.

Kai:onew ඔයාට මාව මරන්න පුලුවන් කියලද හිතුවේ.මන් මේ කෙල්ලෝ දෙන්නම් මට ඕන nidu ව මගේ මල්ලි nidu ට මාර විදිහට කැමති අනේ.දන්නවාද jonghyun උබ nidu ට propose  කරපු දවසේ  suho ඔයාලා ලගමයි හිටියේ කියලා.මට suho කිව්වෙ නම් ලගදිම දවසක nidu ව එයාගේ කරගන්නවා කියලා.

Jonghyun:kai 😠😠😠තමුසෙ මගේ ඉවසීමේ සීමාව පන්නනවා.ඔයා ආයේ මේ කෙල්ලෝ තුන් දෙනා ගැන එක වචනයක්වත් කිව්වොත් බලාගමු.

Kai:අනේ මන් බය වුනා jonghyun 😂😂😂😂.jackson  පටන් ගන්න.

Jackson:හරි ඔන්න එහෙනම්.Onew minho  මුලින්ම ඔය දෙන්නා තමා.

Jehi pov
         අනේ එපා... yora අපි දෙන්නා මොනාහරි කරන්න ඕන අර දෙන්නට වෙඩි තියන්න යන්නේ.එයාලා බොරුවට මැරෙන්න ඕන නෑනේ.අපි එතනට පනිමු.මායි yora දෙන්නා ඒ වෙඩිල්ල එන පැත්තට පැන්නා.මට දැනුනේ හැමතැනම අදුරු වෙලා යනවා වගේ මට ලාවට දැක්කා yora ත් මාත් එක්කම බිම වැටෙනවා.මට ලාවට ඇහුනා nidu මගේ නම කියලා කෑගහනවා.

Nidu:එපා...... jehi yora අනේ එපා මාව දාලා යන්න එපා අනේ ඇස් අරින්න අනේ 😭😭😭😭.

Kai:අපි මෙතනින් යන් දැන්.

Jackson:යන් යන්

Key:පැනලා යන්න දෙන්න බෑ ඔයලාට ලේසියෙන්.

Teamin:ඒකනේ....

........................................................................
(At hospital)
   
Nidu:අනේ oppa මගේ yora ටයි jehi ටයි ඉක්මනට හොද වෙයි නේද.

Jonghyun:ඔව් ඔයා අඩන්න එපා nidu ඔයා දුර්වල වෙලා හරියනවද.අනික ඔයලා ඇයි ඔහොම ඉන්නේ අනේ minho onew key teamin  ඔයාලා ඔහොම ඉන්න එපා.

Onew:අනේ ඒ වුනාට jonghyun  එයාලා අපෙත් හොදම යාලුවෝ නේ.

Jonghyun:ඔව් මටත් දුකයි තමා .මොනා කරන්නද.ඒත්.අන්න doctor  එනවා අපි අහමු කෝමද කියලා.

Minho:doctor  කෝමද මේ දෙන්නට.අනේ එයාලා හොදින් නේ.

Doctor: ඔව් දැන් හොදයි හැබැයි හොදට rest කරන්න වෙයි.

Jonghyun: thank you  doctor.අපිට අද මෙයාලව ගෙදර ගෙනියන්න පුලුවන්ද.

Doctor:බෑ තව දවස් දෙකක් ඉන්න වෙයි.

Jonghyun:හා හා අපි දැන් එයාලව බලන්න යන්නද.

Doctor:යන්න හැබැයි එක්කෙනා එක්කෙනා ගිහින්.

Jonghyun:හරි  doctor. Nidu ඔයා යන්න මුලින්ම.

Nidu :මන් යන්නම්.😶😶😶.

........................................................................


ළමයි කතාවේ අද photo  නෑ කතාවත් චූටි නේ.සොරි අද ගෙදර තාත්තා ඉන්නවා නේ ඒකයි 😂😂😂😂.
මන් පුලුවන් ඉක්මනට අනිත් update  එක දාන්නම්.plz vote and comment ....

I FALLING LOVE WITH A IDOL [Completed]Waar verhalen tot leven komen. Ontdek het nu