Jehi:jonghyun oppa  මන් හිතුවෙ නෑ ඔයා මේවගේ කෙනෙක් කියලා. Nidu ට කොච්චර දුක හිතෙන්න ඇද්ද.

Jonghyun:මොක nidu දැක්කද.අනේ ඔයා වැරදියට ඔය හිතන් ඉන්නෙ.එහෙම දෙයක් නැ මෙතන කෝ දැන් nidu.මන් එයාට ආදරෙයි මගේ පනටත් වඩා.

Yora:මේ jonghyun oppa  ඔයා nidu ගේ හිත රිද්දුවා නේ.ඔයා මොනද nidu ගැන හිතන් ඉන්නෙ ආ....එයා ගොඩක් sensitive කෙනෙක්.

Minho:ඔතන මොනාද වෙන්නෙ ආ...

Yora: ඒක ඔයාගෙ මහ ලොකු යාලුවා  jonghyun ගෙන් අහගන්න.මෙහෙ එන්න jehi යන්න.අපි ගිහින් nidu ව හොයාගමු.

Minho:ඇයි බන් මොකෝ වුනේ.ඇයි අර yora ඔයාට බැන්නෙ.

Jonghyun:නැ මේකයි වුනේ මන් කාමරෙන් එලියට ආවේ nidu,එනවද බලන්න ඒත් එතන හිටියෙ nim එයා මාව lip kiss කරා.මන් ඈත් වෙන්න ගියා ඒත් පරක්කු වැඩි ඒක nidu දැකලා.එයාලා දැන් මන් ගැන වැරදියට හිතන් ඉන්නෙ.

Minho:අපි කොමහරි දැන් nidu ව හොයාගමු යන්.

Nidu pov
          මන් යනකොට දැක්ක දේ නිසා මගේ කකුල් පන නැති වුනා.මන් දැක්කෙ jonghyun oppa  nim ව kiss කරනවා. මන් අනිත් අතට එතනින් දුවගෙන ආවා.
මන් college එකේ  rooftop එකට ගියා.ගිහින් මගේ දුක අඩු වෙනකන් ඇඩුවා.ඒත් මගේ දුක අඩු වුනේ නෑ.මන් එතන අඩ අඩ ඉන්නකොට එතනට ආවේ මගේ යාලුවෝ දෙන්නා. ඒ දෙන්නා මාව බදාගෙන හිටියා.එතනට එකපාරටම jonghyun oppa යි  minho oppa  දෙන්නත් ආවා.minho oppa  කිව්වා මටයි jonghyun oppa  ටයි විතරක් මෙතන ඉදලා අනිත් අයට යන්න කිව්වා.minho oppa  මට කිව්වෙ මේ ප්‍රශ්නෙ විසදෙනකන් එන්න එපා. කියලා.එයා මාවයි jonghyun oppa  වයි rooftop එකට දාලා දොර lock කරලා ගියා. මන් jonghyun oppa  දිහා බල බල අඩනවා.jonghyun oppa  මට කතාකරාම මට තවත් ඇඩුනා.

Jonghyun:අනේ,මන් කියන දේ චුට්ටක් අහන්න nidu මාව විශ්වාස කරන්න.මන් nim ට කැමති නෑ.එයා බලෙන් මාව kiss කරන්න ආවේ.මාව ඔයාට විශ්වාස නැද්ද ආ...

Nidu: මට ඔයාව විශ්වාසයි.ඒත් මට දුකයි.මන් ඉස්සරහ ඔයා වෙන කෙල්ලෙක්ව kiss කරද්දී මගේ පපුවට පිහියකින් ඇන්නා වගේ දැනුනා.ඒකයි මන් එතනින් දුවන් ආවේ.

Jehi:nidu ඔයා මෙයාව ඔච්චරටම විශ්වාස කරනවද ලමයෝ.ඔයා හිතන්නෙ jonghyun oppa  ඔයාව රවට්ටන්නෙ නෑ කියලද.

I FALLING LOVE WITH A IDOL [Completed]Donde viven las historias. Descúbrelo ahora