(පැය 2 පසු)  Jehi pov       මන් අර දෙන්නත් එක්ක කතා කරලා තේ එකක් හදාගෙන Roof top එකට ගියේ නිදහසේ තේ එකක් බොන්න කියලා හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(පැය 2 පසු)
 
Jehi pov
       මන් අර දෙන්නත් එක්ක කතා කරලා තේ එකක් හදාගෙන Roof top එකට ගියේ නිදහසේ තේ එකක් බොන්න කියලා හිතාගෙන

(පැය 2 පසු)  Jehi pov       මන් අර දෙන්නත් එක්ක කතා කරලා තේ එකක් හදාගෙන Roof top එකට ගියේ නිදහසේ තේ එකක් බොන්න කියලා හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් යනකොට මට එහා පැත්තේ apartment එකෙ එක්කෙනෙක් මගේ දිහා බලාගෙන හිටියා.ඒ වෙන කවුරුත් නෙමේ onew oppa මන් දිහා බලල මට හිනාවෙලා අත වැනුවා.

ඒ වෙන කවුරුත් නෙමේ onew oppa මන් දිහා බලල මට හිනාවෙලා අත වැනුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් එයාගෙ දිහා බලන් හිටියේ වශී වෙලා වගේ.එයා දිගටම මාත් එක්ක හිනා වුනා.මාත් එයාට පොඩි හිනාවක් දාලා එතනින් ඉක්මනට මාරු වුනා.

Yora:මොකෝ කෙල්ලේ දුවන් එන්නේ යකෙක් වත් දැක්කද.

Jehi: යකෙක් දැක්කනම් තව හොදයි.

Nidu:ඒ කිව්වෙ ඔයා කාවද දැක්කේ.

Jehi:onew oppa අනේ එයා දැන් එයාගේ roof top එකේ ඉන්නෙ.එයා මාව දැකලා හිනා වුනා.

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now