Jehi: අහ් මේ ඔයාද nidu ගේ තාත්තා ගේ යාලුවා. අපි දැන් මෙතන කොච්චර වෙලා බලන් හිටියද.

Lee joon:අනේ sorry miss මන් traffic එකට හවුවුනා ඒකයි එන්න පරක්කු වුනේ. මගේ නම lee joon. එන්න මන් එක්කන් යන්නම් ඔයාලව apartment  එකට.

(පැයකට පසු at the apartment)

Yora pov
      ඔන්න එහෙනම් අපි ආවා මන් එහෙම කියාගෙන ආව ගමන් එතන තිබ්බ sofa එකට පැන්නා.අනිත් දෙන්නා එයාලට කාමර තෝරගත්තා.එයාල කාමරවලට ගිහින් wash එකක් දාගෙන එලියට එනකොට මට sofa එක උඩ හොදටම නින්ද ගිහින්.මන් ඇහැරුනේ jehi ගේ කටහඬට.

Jehi: yora නැගිටින්න දැන් නිදාගත්තා ඇති ගිහින් wash එකක් දාගෙන එන්න කන්න කාලා නිදාගන්න හෙට උදේ අපිට college එකට යන්නත් තියෙනවා නේ.

Nidu:ඉක්මනට එන්න කන්න නැත්තන් කෑම නිවෙයි.

No one pov
  කෑම කලා ඉවර වෙලා තුන් දෙනාම එකතු වෙලා කුස්සිය අස් කරලා හෙට college  එකට යන බඩුත් ලෑස්ති කරලා නිදාගන්න ගියා.ඔන්න ඉතින් උදේ යමර යුද්ධය වගේ apartment එකෙ.තුන්දෙනා ලෑස්ති වෙලා ගියේ college එකට .

(At the college)

Yora: ඒ මේ අපි හිතුවට වඩා මේ college  එක හරි ලොකුයි නේ.

Jehi:අනේ මෝඩි college  එක කෝමත් ලොකුයි තමා.

Nidu:හලි හරි මෝඩ ජෝඩුව දැන් මෙතන ඉන්නද හදන්නෙ අපි යන් principal ඉන්න room එක හොයාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Nidu:හලි හරි මෝඩ ජෝඩුව දැන් මෙතන ඉන්නද හදන්නෙ අපි යන් principal ඉන්න room එක හොයාගෙන.

Nidu pov
        මට  මේ දෙන්නගේ රන්ඩු විසදලාම එපා වෙලා දැන් කොච්චර ඉතින් රන්ඩු වුනත් විනඩි 5ක් වත් දෙන්නට තරහා වෙලා ඉන්න බෑ .අපි තුන් දෙනා college  එකේ ගේට්ටුවෙන් ඇතුලට එන්න යනකොටම එක පාරට කෙල්ලෝ ටිකක් gate එක ඉස්සරහට ඇවිත් කෑගහන්න ගත්තා අන්න oppa ලා එනවා කියලා .අපිත් ඉතින් එතන මොනාද වෙන්නෙ කියලා ඔලුව දාලා බැලුවා .එකපාරටම රේසින් car 5ක් ඇවිත් college එකේ gate එක ඉස්සරහ නැවැත්තුවා. මන් දැක්කා මගේ මෝඩ ජෝඩුව කටත් ඇරන් car 5 දිහා බලන් ඉන්නවා.yora මන් ලගට ආවේ මන් එයාට එන්න කිව්වාමයි.

I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now