NAME:LEE JIN KI
AGE:24
           මෙයාට BAND එකේ කට්ටිය ආදරේට කියන්නේ ONEW කියලා.මෙයා හරිම කැමති අසරන ළමයින්ට උදවු කරන්න. මෙයා වැඩිය කතා බහ කරන කෙනෙක් නම් නෙමෙ.
ඒත් UNDERWORLD එකේ  SHOOTER මෙයා තමා හරියටම ඉලක්කයටම වෙඩි තියන්න පුලුවන්.

NAME:KIM JONG INAGE:22මෙයාට TEAM එකේ අනිත් අය මෙයාට ආදරෙට කියන්නෙ KEY කියලා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

NAME:KIM JONG IN
AGE:22
මෙයාට TEAM එකේ අනිත් අය මෙයාට ආදරෙට කියන්නෙ KEY කියලා.මෙයා හරිම දගකාරයි මෙයා හැම එක්කෙනා එක්කම ඉක්මනට යාලු වෙනවා.හැබැයි  UNDERWORLD  එකේදි නම් මාරම නපුරු කෙනෙක්. මෙයා UNDERWORLD එකේ  FIGHTER. මෙයා TEAM එකෙ අනිත් අයට වඩා අවුරුදු දෙකක් බාලයි.
ඒ වුනාට ඉන්නෙම එයාගෙ අයියලා ටිකත් එක්කම තමා. මෙයාට SHINEE ලාගෙන් තොර ලොවක් නෑ 😁.

NAME:LEE TEA MINAGE: 22  මෙයත් KEY ගේ වයසෙම තමා KEY TEAMIN කියන්නෙ අඹ යාලුවෝ දෙන්න එක්ක එකතු වෙලා තියෙන ඔක්කොම කුපාඩිකන් කරනවා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

NAME:LEE TEA MIN
AGE: 22
  මෙයත් KEY ගේ වයසෙම තමා KEY TEAMIN කියන්නෙ අඹ යාලුවෝ දෙන්න එක්ක එකතු වෙලා තියෙන ඔක්කොම කුපාඩිකන් කරනවා.මෙයා හරිම අහින්සකයි වගෙම හැමවෙලේම වගේ පිස්සු කෙලින එකමයි කරන්නෙ KEY එක්ක.හැබැයි UNDERWORLD එකේ මෙයා තමා MURDER මෙයා පොඩියට හිටියට ලොකු වැඩ කරන්නෙ.

හැබැයි UNDERWORLD එකේ මෙයා තමා MURDER මෙයා පොඩියට හිටියට ලොකු වැඩ කරන්නෙ

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

MAIN CARACTER
NAME:KIM NIDU
AGE:22
මේ තමා ඉතින් මන්.මන් ගැන කියනවා නම් ඉතින් හරිම අහින්සකයි, හැමකෙනාටම උදවු කරනවා,හරිම සන්වේදී කෙනෙක්.මම SHINEE SHAWOL  කෙනෙක්. 😁😁 මම ආසම දේ නිදහසේ ඉන්න වෙලාවට සින්දු අහන්න.

 😁😁 මම ආසම දේ නිදහසේ ඉන්න වෙලාවට සින්දු අහන්න

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

NAME:PARK YORA
AGE:22
මෙයා මගේ යාලුවා.මෙයා චුට්ටක් දගකාර කෙල්ලෙක්.හැබැයි හරිම නිහතමානි,තමන්ගේ යාලුවන්ට පන දෙන්න වගේ ඉන්නෙ.එයා අපේ අම්මා වගේ අපේ හැමදෙයක්ම හොයලා බලනවා.මෙයත් SHINEE SHAWOL කෙනෙක්  තමා.

NAME :SONG JEHIAGE:22මෙයා තමා මගේ පොඩි කාලේ ඉදලාම හොදම යාලුවා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

NAME :SONG JEHI
AGE:22
මෙයා තමා මගේ පොඩි කාලේ ඉදලාම හොදම යාලුවා.මෙයා චුට්ටක් නපුරුයි.හැබැයි යාලුවන්ට පන ඇරලා ආදරෙයි,හරිම අහන්කාරයි,ආඩම්බරයි.මෙයත් SHINEE SHAWOL කෙනෙක් තමා.

ඔන්න ළමයි මන් මගෙ INTRODUCTION එක දැම්ම කියවලා VOTE එකක් දාලා COMMENT එකකුත් දාගෙන යන්න.වැරදි තියෙනවා නම් කියන්න

I FALLING LOVE WITH A IDOL [Completed]Waar verhalen tot leven komen. Ontdek het nu