INTRODUCTION

751 61 16
                                    

MIAN CARACTER NAME:KIM JONGHYUN AGE:24            මෙයා තමා කතාවේ ප්‍රධාන චරිතය මෙයා shinee  band  එකේ leader  වගේම හරිම අහින්සක කෙනෙක් මෙයාගෙ හිනාවට හැම කෙල්ලෙක්ම වශී වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

MIAN CARACTER
NAME:KIM JONGHYUN
AGE:24
            මෙයා තමා කතාවේ ප්‍රධාන චරිතය මෙයා shinee  band  එකේ leader  වගේම හරිම අහින්සක කෙනෙක් මෙයාගෙ හිනාවට හැම කෙල්ලෙක්ම වශී වෙනවා. මෙයා නිදහසේ ඉන්න කැමති කෙනෙක් නිදහසේ ඉන්න වෙලාවට කරන්න කැමතිම දේ තමා සින්දු අහන එක.හැබැයි මෙයා MAFIA GANG එකෙත් LEADER තමා හොදට හොදයි නරකට නරකයි.

Name:CHOI MINHOAGE: 24           මෙයා තමා BAND එකේ RAPPER මෙයා ගැන කියනවා නම් හරිම නිහතමානි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Name:CHOI MINHO
AGE: 24
           මෙයා තමා BAND එකේ RAPPER මෙයා ගැන කියනවා නම් හරිම නිහතමානි. හැමවෙලාවෙම හිනාවෙලා සතුටින් ඉන්න කෙනෙක් මෙයා හිනා වෙන්න ගත්තාම ලග ඉන්න කෙනා ඉවරයි 😂😂 ඇයි ඉතින් හිනා වෙන ගමන් ලග ඉන්න එක්කෙනාට ගහනවානේ.මෙයා MAFIA GANG එකෙ HAKKER. එලියට පේන්න හොදට හිටියට UNDERWORLD  එකේ මෙයාගේ නම කියනකොටත් කට්ටිය බය වෙනවා.

 එලියට පේන්න හොදට හිටියට UNDERWORLD  එකේ මෙයාගේ නම කියනකොටත් කට්ටිය බය වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I FALLING LOVE WITH A IDOL [Completed]Where stories live. Discover now