💕 INTRODUCTION 💕

Start from the beginning
                                        

සොන්ග් නිම් කියෝ.....
නම අහපු ගමන් කවුරුත් දන්න කෙනෙක් තමා මේ😁
කොටින්ම කිව්වොත් BTS හදවත වගේ ඉන්නෙ..

වයස අවුරුදු 25යි ..
ජින් අයියගේ පන ටික තමා නිම් කියො කියන්නෙ🙈
ගොඩක් ලස්සන අමුතු ආදරයක් තිබුනේ මෙයා ලග.
මොන දේ කෝම උනත් තමන්ගෙ හිත අයිතිකරන් ඉන්න කෙනාට මෙයා දුන්නු ආදරේ නම් පොඩ්ඩක් වත් අඩූ උනේ නැහැ..

🌼 Min yoongi (suga)🌼

නම දැක්කගමන් මතක්වෙන්නෙ පූසාව😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම දැක්කගමන් මතක්වෙන්නෙ පූසාව😂

ඔව්ව් ඔව් මේ සුගා අයියා..
වයස අවුරුදු 27යි
මෙයා ගැන නම් ඉතින් දන්න අය දන්නවා කෝම කෙනෙක්ද කියලා මොකද එයාව දැක්ක ගමන් කාටවත් හිතාගන්න බෑ එයා කෝම කෙනෙක්ද කියලා..

ඒත් තමන්ගේ බෑන්ඩ් එකෙ අයට පන ඇරලා ආදරේ කරනවා...
Meow එයාටත් හම්බුනා එයාගේ ආදරේ 😁🙈
එයාටම ගැලපෙන කෙනා සුගා වචන දහයක් කතා කරද්දි අරයා වචන සීයක් කතා කරන ලෝකයක් තමා මෙයාට තිබ්බෙ..
හැබැයි ආදරේ උපරිමව තිබ්බා❤️

🌼Lee vin soo🌼

🌼Lee vin soo🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලී වින් සෝ..
වයස අවුරුදු 26යි..
(කොට කෑල්ලක් )😂

සුගාගේ මුලු ලෝකෙම තමා මේ ඉන්නෙ..
දෙන්නට දෙන්නා නැතුවම බෑ ඒ තරම් පිස්සුවෙන් ආදරේ කරා❤️
සුගාගේ චූටිකෙල්ලට සුගා ආදරේ කරපු තරමටම මෙයාත් සුගාට ආදරේ කරා..
හැමදාම සුගා එක්ක මොන දේ උනත් ඉන්න වින් සෝ වග බලාගත්තා❤️

❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]Where stories live. Discover now