BTS කියපු ගමන් මතක් වෙන ටීම් එකෙ ලීඩර් තමා මේ ඉන්නෙ...
වයස අවුරුදු 27යි..
තමන්ගේ ටීම් එකේ සතුට ගැන හැමදාම හිතමු ආරෙම් අයියටත් එයා හොයපු විදියෙම ලස්සනට සින්දු කියන්න පුලුවන් කෙල්ලෙක් හම්බුනා එයාගේ ජීවිතේ ලස්ස්න කරන්න...
ගොඩක් කැපවීම් කරන්න පුලුවන් ආරෙම් අයියට හම්බුනෙත් ඒවගේම කෙනෙක්ව😁❤️
🌼Bin Gee Seon🌼
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
බින් ගී සියොන්...
ජූනීගේ පිස්සු කෙල්ල.
වයස අවුරුදු 27යි දෙන්නම එකම වයසේ මන් කිව්වෙ ජූනීයි එයාගේ ගී යී දෙන්නම එකම වයසේ..( ජූනී කැමතිම විදිය)
ගී සියොන් කියන්නෙ Army කෙනෙක් වෙලා හැමදාම හිතින් ජූනීට ආදරේ කරපු කෙනෙක්... අවසානේ ඒ දෙන්නට එකතු වෙන්න පුලුවන් උනා😁
🌼Kim Seokjin🌼
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මෙයා ගැන නම් ඉතින් නම ඇහුනු ගමන් දන්නවනේ😁
අපේ හිනා කොල්ලනේ මේ😂
වයස අවුරුදු 28යි..
පිස්සු කෝලමක් ඉතින් මෙයා ඒකගැන අපි කාටත් වඩා දන්නෙ මෙයාගේ අයිතිකාරිය🙈
මොන දේ කෝම සිද්ද උනත් හැමදේම දාරගන්න මෙයාට පුලුවන් මොකද කොයිදේත් වෙන්නෙ හොදට කියලා හැමදාම ජින් විශ්වාස කරා...
🌼Song Nim Kyo🌼
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]
FanfictionTHE ROOTS ARE DEEP 💥 THE CONVENANT IS SOLID💥 LOVE IS SWEET 💥 LIFE IS HARD 💥 & GOOD IS GOOD 💜️
💕 INTRODUCTION 💕
Start from the beginning
![❄️💕 My Snow Flower 💕❄️ [ Completed ]](https://img.wattpad.com/cover/253958665-64-k579928.jpg)