10

1K 146 103
                                    

Hug එක break කරපු මං එයාගේ මූණ දිහා බැලුවා..

"Kim Eun Hee...mianhae.. මට තවත් ඔයාට මේ දේවල් හංගන්න බෑ. මං ඔයාට ඇත්තටම ආදරෙයි. මම ඔයාට මුල් දවස්වල ගොඩක් රිද්දුවා. මට සමාවෙන්න. ඒ දවස් වල ඒක තමයි අපෙ විනෝදය වුණා. ඔයා අහිංසකයි කියල මං පස්සෙ තේරුම්ගත්තා. මං ඒ වැඩ වලින් අයින් වුනා. ඔයාගෙ චණ්ඩි ගති වලට මං ආදරේ කරා. ඒත් මට සමාවෙන්න මට බැරි වුණා අනිත් අය ඔයාට රිද්දන එක නවත්තන්න. ඒත් මට ඔයා විදවනව බලන් ඉන්නත් බැරි වුණා. ඒකයි මම ඒ හැම වෙලාවකම ඒ තැන් වල හිටියෙ නැත්තෙ...jongmal mianhae 😭😭😭😭😭 (මෙන්න බොලේ මෙයා අඩනෝ 😰😰😰😰😰) මං ඔයා ගැන හැමදේම දන්නවා. ආයෙ ඔයාට ගෙදර ප්‍රශ්න නෑ.. අනික ඔයාව අපෙ ටීම් එකේ හැමෝම දන්නවා. මට මගෙ යාලුවොන්ට වඩා ඔයාව වටිනව. මට සමාවෙන්න හැම වැරැද්දකටම. ඇත්තටම මේ අද උදේ වුණු දේ මං කොහොමවත් දැනන් හිටියේ නෑ. එහෙම දැනන් හිටිය නම් ඔයාට මේ දේ වෙන්නෙ නෑ.. මට සමාවෙන්න. ප්ලීස් Eun Hee මට තව එක චාන්ස් එකක් දෙන්න ඔයාට පුළුවන් නම් 😭.

ජිමින් හරියට පොඩි එකෙක් වගේ කියවගෙන කියවගෙන යනවා. මට තවත් ඒ ඇස් වල කඳුලු දකින්න බැරි වුණා. මං එයාව බදාගත්තා. එයා මාව හයියෙන් බදාගත්තා. ටික වෙලාවක් එහෙමම හිටියට පස්සෙ මං එයාගෙ කනට කරල කිව්වා "අද මේ දේවල් මෙහෙම වුණේ නැත්නම් මට ඔයාව ලැබෙන්නෙත් නෑ නේද?" කියල. එයාට ඒකට නම් හිනා 😊😊😊😊. මට ඒ වෙලාවේ හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා. ලෝක යුද්ධයක් දින්න වගේ.. 😂😂😂...ඒත් මේක හීනයක් කියල දැනෙන්නේ ඇයි? මේ තමයි ඇත්ත. දැන් එයා මගේ. ලෝක ප්‍රසිද්ධ ජිමින් මට ආදරෙයි❤ 😊😊😊😊😊.

මෙන්න බොලේ අර සහචරයො ටිකත් උඩට ඇවිල්ලා. මං තාම වැටෙනවද කියල බලන්නද දන්නේ නෑ ආවේ...😏😒 😎😎😎😎. එව්ව කොහෙද දැන්. දැන් දෙන්නෙ උඩින් යන්න. ජිමිනුයි මායි එකට ඉන්නව දැකල කට්ටියගෙ ඩිම් වුණු මූණු 😦😦😦😦ටික දැක්කම බිම පෙරලි පෙරලි හිනාවෙන්න හිතුන මට.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂.

ජිමින් නැගිටල මාවත් නැගිට්ටුවා. මං Na Hee දිහා බැලුවා. ඒ පිස්සිත් තාම අඬ අඬම හිනා වෙනවා.. ❤... ජිමින් මගේ අත හයියෙන් අල්ලගත්තා. ඊට පස්සේ අර අමනුස්ස සෙට් එකට කිව්වා "අද ඉදල මෙයා මගේ.. තමුන්නාන්සේලා තවත් මෙයාට රිද්දුවොත් තොපි ඔක්කොමලා උල තියනවා" කියලා. අනේ...කට්ටියටගෙ මූණු ටික බලන්න ලස්සනයි.. 😂😂😂😂😂. මං ආයේ හිනා වුණා. කාලෙකින් ආයෙත් ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනුනා. මට මගෙ ජීවිතෙයි ආදරෙයි ආයෙ හම්බුනා.. ❤❤❤. මං ප්‍රාර්ථනා කරනවා ගෙදර ප්‍රශ්නත් මේ විදිහට හොදින් විසදෙයි කියල. ඔයා මගෙ නම් ජීවිතේ මල් මගෙ චිමියෝ 😘😘😘😘😘.

ɾօօբԵօթ lօѵҽ💕 [Completed]Where stories live. Discover now