4

737 118 38
                                    

Na Hee- " ඒ බං උබ නම් මාරයි බං. මගෙන් ඔය ටික ඇහුවනම් මම මෙතන දියවෙලා 😩😩😩😩"

මම- "මටත් බය හිතුනා බං. ඒත් බලමුකෝ. හැබැයි මට අර කිව්ව කතාව නම් එච්චර ඇල්ලුවේ නෑ." 😒

Na Hee- "මොන කතාවද බං? මට නම් ඒ කියපු ඔක්කොම අල්ලන්නෙ නෑ."

මම-" ඇයි බං අර කිව්වෙ අපි බලමුකෝ ඔයා තව කොච්චර කාලයක් මෙහේ ඉන්නවද කියලා.."

Na Hee - "මේකයි බං මේ ක්ලාස් එකට අලුතෙන් එන අයට ඉන්න දෙන්නෙ නෑ. හැබැයි සල්ලි තියෙන කෙනෙක් නම් අවුලක් නෑ. ඒත් අපි වගේ දුප්පත් එවුන්ට නම් rag කරලම  ඉස්කෝලෙ එපා කරවනව.. 😢😢😢 Jimin තමයි ඔය සෙට් එක ලීඩ් කරන්නෙ. එයා ඉතින් celebrity කෙනෙක් නිසා ඔය පෝසත් සෙට් එකම එයා පස්සෙ වැටිල ඉන්නෙ "

මම-"හරි බං බලමුකෝ මාත් එක්ක නම් ඒ සෙල්ලම් බෑ.😤😤😤😤😤
ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ක්ලාස් එකට ගියා.තාම නම් මුකුත් අවුලක් නෑ. ඉස්කෝලේ ඉවර වුණාම Na Heeට සමු දුන්නු මම ගෙදර ගියා."

@ ගෙදර

මම- "අම්මේ මං ආවෝ 😉😉😉😉"

අම්මා- "මොකො වුණේ අද අවුලක් නෑනේ...?"

මම- "තාම නං නෑ. හැබැයි ගෑස් බස්සන්න ඕන set එකක් ඉන්නවා 😏😏😏😏 බැරිම වුනොත් දතක් දෙකක් හරි ආමාශගත කරනව මම"

අම්මා - "පාඩුවේ ඉන්න පුතේ. මේ ඉස්කෝලෙ පරණ එක වගේ නෙවෙයිනෙ. කවුද දන්නේ එයාලා ඔයාගෙ ගෑස් බස්සයිද කියල 😂😂😂"

මම- "බලමුකො බලමුකෝ 😄"

අම්මයි මායි හරියට යාලුවෝ දෙන්නෙක් වගේ.. 😊😊😊😊

********

Next day @ scl

හරිනේ... ඔය කරල තියෙන්නෙ වැඩක්... 😬😬😬😬😬😬😬😬😬😬. මුන් ටික මගෙ desk එකටයි පුටුවටයි වැඩේ දීල එහෙනන්. Good start guyz. 😡😡😡😡😡😡😡😡😡😡. හරි බලමූ... Fangirl මානසිකත්වය පැත්තකට විසි කරපු මං ගියා අර jimin ගෙනුයි අනිත් සහචරයොන්ගෙනුයි ගේම ඉල්ලන්න. ඔය ඉන්නෙ සෙට් එකම පැණි හල හල
😠😠😠😠😠😠😠


____________________________________________________________
Author's Note...
ඔන්න කලින් ඒවට වඩා චුට්ටක් දිගට දැම්මා. ඔයාලා හිතන විදියට eun hee අර කට්ටියට බනීද නැත්නම් අර කට්ටිය eun hee ට බනීද? ඔයාලගෙ අදහස කියන්න
I💜U

ɾօօբԵօթ lօѵҽ💕 [Completed]Unde poveștirile trăiesc. Descoperă acum