3

798 128 26
                                    

"ඒ බං අන්න අරුන් ටික එනවා" එහෙම කිව්වේ Na Hee. මමත් පිටිපස්ස හැරිල බැලුවා. ඇත්ත තමයි.ජිමිනුයි ක්ලාස් එකේ අනිත් ලමයිනුයි අපි ඉන්න පැත්තට ආවා. මං ඉවරයි වගේ. 😨ඇවිල්ලා සෙට් එකම අපි දෙන්නව වට කරගත්තා කියන්නකෝ..

"ඒයි Kim Eun Hee තමුන් කොහොමද මේ ඉස්කෝලෙට ආවෙ කියනව 😏😈" ඒ කටහඬ ජිමින්ගෙ.
"මේ.. මම... මේ.. මම ආවෙ මේ Sejin. එකේ CEO සර් දීපු Scholarship එකකින් "

"ඒයි ඒයි මොකෝ මේ ගොත ගහන්නෙ ආ.... බයවෙලා ද?? " සේරම එකතු වෙලා මට මහ පල් හිනාවක් දැම්මා. මට නම් දැන් මලේ මල 😤😤😤😤😤😤 . බයයි තමා ඒත් දැන්නම් ගේම ඉල්ලන්නමයි හිතෙන්නේ. කමක් නෑ තව ටිකක් ඉවසනව. බලමුකෝ මොකද වෙන්නෙ කියල 😞😞😞😞.

"Kim Eun Hee. අපි පස්සෙ හම්බෙමුකො හොදේ..බලමු තමුන් තව කොච්චර කාලයක් මෙහේ ඉන්නවද කියලා 😏😏😏😏. එහෙම කියලා එයාලා ආයෙ යන්න ගියා.. අම්මෝ.. Na Hee ගෙ නම් ඇස් දෙක එලියට පනින්න ඔන්න මෙන්න 😂😂😂

____________________________________________________________
Author's Note..
Eun Heeට මොනා වෙයිද,
චැප්ටර්ස් පොඩි වැඩියිද? කතාව කම්මැලීද? ඔයාලගෙ අදහස කියන්න.
I💜U

ɾօօբԵօթ lօѵҽ💕 [Completed]Tempat cerita menjadi hidup. Temukan sekarang