8

690 119 31
                                    

Na Hee නම් හොටු පෙර පෙර අඩනෝ.. 😐..
"ඒයි Min Na Hee... අඩන්නෙපා බං දැන් අඩල වැඩක් නෑ..මං ගියාට පස්සේ හැමදේම හරියයිනෙ. කොහොමත් අරුන් ටික දිනුම්. මං මෙහේ වැඩිකල් හිටියෙත් නෑ මට ඉන්නත් බෑ බං. අම්මයි තාත්තයි රණ්ඩු වෙන්නෙත් මං හින්දා නේ.... මං නැති වුණාම එයාලත් සතුටින් ඉදීවි..☺. ඒත් සමාවෙයන් බං මට උබව දාලා යන්න වෙනවා 😢😢😢. මාත් එක්ක මෙච්චර කල් ලගින් හිටියට තෑන්ක්ස් හොදද 😊😊😊" මං එහෙම කිව්ව විතරයි Na Hee තව හයියෙන් අඩන්න ගත්තා.😢. ඊට පස්සේ මේකි කියපි.....
"Yah... Eun Hee උබට මාව දාලා යන්න බෑ බං. මාව දාලා යන්නෙපා බං. මං වැටිච්ච හැම වෙලාවකම උබ නේද මගෙ හයියයට හිටියෙ.. දැන් උබ ගියාම මට කව්ද ඉන්නෙ යන්නෙපා බං...plz....එතකො‌ට උබේ අර ආදරේ.. ඒකට මොකද වෙන්නේ ආ.. කියපං බලන්න" Na Hee ඉකි ගගහ අඩ අඩම මහ හයියෙන් බනිනො..පුදුම කටක්නෙ මේක. 😕

මට හයියෙන් හිනාගියා...😂😂😂😂...
"අතෑරලා දාපං බං ඔය කෙහෙල්මල් ආදරේ. ඔව් මං ජිමින්ට ආදරේ කරා තමයි. දැනටත් පණ වගේ ආදරෙයි. ඒත් බං අපි මොනාද බං ආදරේ ගැන දන්නේ?? අනික ඒ ආදරෙන් මට මොනාද ලැබුණේ?? හැමදාම දුක ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ. මං ගියාම මට ඒ දුකත් නෑ බං. මං යනවා..gomawo....annyong...Saranghaeyo  Na Hee" කියල ආයෙ Na Heeට කතා කරන්න ඉඩක් නොතිය බිමට පැන්න..Na Hee මරලතෝනියක් තිබ්බා...😲😲😲😲😲😲😲😲.  

____________________________________________________________

Author's Note.....
මේ කොටස පොඩියි නේ..
ඊලග කොටස් එකක් හෝ දෙකක් ඇතුළත කතාව ඉවරයී...
Eun Hee මැරෙයිද?
ඔයාලගෙ අදහස කියන්න
I💜U

ɾօօբԵօթ lօѵҽ💕 [Completed]Where stories live. Discover now