2

937 130 54
                                    

ඒත්.. ඒ සතුට වැඩි වෙලා තිබ්බේ නෑ. 😣😣😣. මං මගේ introduction එක දුන්නට පස්සෙ ක්ලාස් එකේ අනිත් ලමයි මං දිහා මහ අමුතු ජාතියේ බැල්මක් දැම්මා. මට ඒක ඇල්ලුවෙ නෑ.මට නිකමට හිතුන මෙතන මොකක්හරි අවුලක් තියෙනවා කියල. දැන්නං බයෙත් බෑ. ජිමිනුත් මං දිහා කන්න වගේ බලං හිටපු විදියට මට පොලොව පලං යන්න හිතුන😨😨😨. ක්ලාස් ටීච කිව්ව විදියට මං ගිහින් ජිමින්ට පිටිපස්සෙන් තිබ්බ සීට් එකක වාඩි වුණා. මගේ එහා පැත්තේ හිටියේ හරිම ලස්සන ගෑනු ලමයෙක්. එයා අහිංසක පාටයි ☺ මං නම් එහෙම නෑ ඉතින් 😂 . මං එයත් එක්ක ටිකක් කතා කරල බැලුවා. එයා Min Na Hee. ඒ වගේම තමයි එයා ඇත්තටම හොඳ කෙනෙක්.

මං Na Hee එක්ක cafeteria එකට ගියේ එයා ඇරෙන්න වෙන කවුරුවත් අඳුනන්නෙ නැති නිසා. ඒ වෙලාවේ Na Hee මට කිව්වා මං අද එනව කියල ක්ලාස් ටීච ඊයෙ කිව්ව කියල. මට පස්සෙ තමයි වැඩේ මීටර් වුණේ. Scholarship වලින් මේ ඉස්කෝලෙට එන දුප්පත් ලමයින්ට මේ ක්ලාස් එකේ ලමයි කැමති නෑලු. මට ඒක කිව්වෙත් Na Hee. මොකද එයත් මං වගේම Scholarship එකකින් ආපු කෙනෙක්ලු. මටම පුදුමයි ඒ ටිකට අපි හොඳ යාලුවෝ වෙලා 😯😯😯😯..

"ඒ බං අන්න අරුන් ටික එනවා" Na Hee එහෙම කිව්වම මාත් හැරිලා බැලුවා..

____________________________________________________________

Author's Note;
ඒ එන්නෙ කවුද? මොනවා වෙයිද?
ඔයාලගෙ අදහස කියන්න..
I💜U

ɾօօբԵօթ lօѵҽ💕 [Completed]Where stories live. Discover now