7

700 118 40
                                    

Na Hee ඉන්නවද කියලා හිත හිතම මම ක්ලාස් එකට යනකොටම තීන්ත පුරවපු බැලුන් ගොඩක් මගේ ඇගේ වැදිලා පිපිරුනා. 😡😡😡😡😡😡😠😠😠😠දෙවියනේ මුලු ඇදුමම දැන් චිත්‍රයක් වගේ... මගේ හොදම ඇදුම.😢😢😢😭😭😭😭😭 . මේකත් අරුන්ගෙම වැඩක්. එයාලා අද මේ කරේ කවදාවත් නොකරපු දෙයක්.. මට ගොඩාක් දුක හිතුනා. කදුළු නවත්ත ගත්තේ හරිම අමාරුවෙන්. ඇයි දෙවියනේ හැමෝම මගෙන් මෙහෙම පලිගන්නෙ 😳😳😳😳😳😳😭😭😭😭😭😭😔😔😔😔😔. මං කාටවත් වැරැද්දක් කරල නෑ. මට කිසි දෙයක් හිතාගන්න බෑ. හැමෝම මට හිනාවෙන්න ගත්තා. ඒ අස්සේ තවත් එකෙක් සබන් කුඩු පැකට් එකකින් ගැහුවා. මට ඇඩුනා 😭😭😭😭😭😭😭😭😭😭.

"ආ Eun Hee.... 😏😏😏😏  මොකෝ බං මේ. උබ රෙදි හෝදන්නද හදන්නෙ ක්ලාස් එක ඇතුලේ ඉදන්. 😎😎😎😎. ආනේ සබන් කුඩුත් ගාගෙනම ඇවිත් නේ.. කවුරුහරි මෙන්න මෙයාට බේසමක් ගෙනත් දෙන්නකෝ රෙදි ටික හෝදගන්න..  😂😂😂😂" අරුන් ටික හොදටම හිනාවෙනවා.. 😡😢😡😡😡😡😢😢😡😡😡😡😡😡. දැන්නම් හොදටම ඇති. තවත් මෙච්චර විදවන්න බෑ මට. 😩😵😩😵😩😵😭😭😭😭😭😭😭. මෙතනින් හැමදේම ඉවරයක් කරනව කියලා හිතාගෙන අඩ අඩම අපේ බිල්ඩින් එකේ උඩම තට්ටුවට දිව්වා..😭😭😭😭🏢🏃.

8 වෙනි තට්ටුවට (roof top) දුවගෙන ආපු මම හති ඇර ඇරම බැම්ම උඩට නැග්ගා. කෑ ගහල හයියෙන් අඩන්න ඕනෙ වුණත් මට ඒකටවත් ශක්තියක් නෑ දැන්.😧😧😧😧😧😭😭😭😭😭.  මං ඇස් දෙක පියාගත්තා. ජීවිතේ මම අත්වින්ද හැම සතුටු මොහොතක්ම මතක් කර කරා. පොඩි කාලේ අම්ම තාත්ත එක්ක ගත කරපු දවස්, පරණ ඉස්කෝලෙ පුරාම මගේ අණසක පතුරුවන් හිටපු හැටි, BTS Fangirling time එක. මං ජිමින්ට ආදරේ කරපු හැටි... 😰. මේ ඔක්කොම මට එක දිගට පේන්න පටන් ගත්තා. මේ හැමදේම තව ටිකකින් මාත් එක්කම නැති වෙලා යනවා කියලා දැනුනම හිතට මාර නිදහසක් දැනුන 😥😥😥😥. ලොකු හුස්මක් ගත්ත මම බිම බලල ආයෙ ඇස් දෙක පියාගත්තා. (ඔව් ඔව් තව ටිකකින් මෙතනින් පනින්න තමයි හදන්නෙ 😭😭😭😭😭 )

ඒත් එක පාරටම කවුදෝ මගේ නම කියලා කෑගැහුවා. ඒ Na Hee..😰😰😰😰. මම බිමට බැස්සෙ නැතුව එහෙමම ඉදගෙන එයා දිහා බැලුවා. පවු ඒ අහිංසකී හොඳටම අඩනවා. මටත් දුකයි.  😭😭😭😭😭.. මං Na Hee ට මගේ ලගට එන්නෙපා ඔහොමම ඉන්න කියල කිව්වා..

____________________________________________________________

Author's Note....
අද කතාව කොහොමද?
Na Hee ට පුළුවන් වෙයිද Eun Hee ගෙ හිත වෙනස් කරන්න?
ඔයාලගෙ අදහස කියන්න
(කතාව ඉවර වෙන්න ලගයි.. ☺)
I💜U

ɾօօբԵօթ lօѵҽ💕 [Completed]Kde žijí příběhy. Začni objevovat