9

727 117 38
                                    

ඒත් ඒ වැටෙන පමාවෙන් මාව කවුදෝ අල්ල ගත්තා. හැබැයි ඒ Na Hee නම් වෙන්න බෑ.. ඒ හූනිට මාව අල්ලගන්න තරම් ශක්තියක් නෑ.ෂික් නිදහසේ මැරෙන්නවත් නෑ නේ. මං හිතින් බනින අතරෙ එයා කවුරු වුණත් මාව උඩට ඇදල ගත්තා. 😟😟😟😟.

මං එයාගේ මූණ බලන්නත් කලින් එයා "Kim Eun Hee" ගෑවා. මට උන්හිටි තැන් අමතක වුනා. 😨😨😨😨😨😨😨. ඒ එයා. ඔව් ඒ එයා..වෙන කවුරුත් නෙවෙයි ඒ ජිමින්. මං ආදරේ කරපු මට රිද්දපු ලෝක ප්‍රසිද්ධ පාක් ජිමින්. 😲😲😲😲😲. මං මේ දකින්නෙ හීනයක් නෙවෙයි නේද?

එකපාරටම ජිමින් මාව හයියෙන් බදාගත්තා. මමත් එයාව බදාගෙන හයියෙන් ඇඩුව. ඇඬුව නෙවෙයි ඇඬුණා. ඒ අස්සේ මෙන්න මෙයා මට බනිනවා. 😑😑😑😑. අසාධාරණයි ඉතින්. ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනව වගේ වැඩක් නේ...

" තමුසෙ මොකද අච්චර වේගෙන් ක්ලාස් එකෙන් දුවල ආවෙ ආ.. වැටිල අතක් පයක් කැඩුනනං එහෙම. මෝඩි මොනාද ඒ කරන්න හැදුවේ ආ..තමුසෙ ඔතනින් පැන්නම පැනල මැරුනම හැම දෙයක්ම හරියනවද ආ.. උත්තර දෙනව මට 😡" මෙයාට නම් එකසිය ගානට තරහ ගිහිල්ලා වගෙ ඒ වගේම හොදටම බයවෙලා . ඒක මූනෙන් පෙනුනා.එයාගෙ හාට්බීට් එක හරියට බේස් ඩ්‍රම් එකක් වගේ.. (පඩිපෙල් දිගේ දුවල මහන්සි ඇති😅😢)

මම එයාව අතෑරලා මූනට මූන බලාගත්තත් ඒ ඇස් දිහා බලන්න මට ශක්තියක් නෑ. මම අඩ අඩම එයාට උත්තර දුන්නා. 😭😭😭😭

"මේකයි මිස්ටර් පාක් ජිමින්. මට ජීවත් වෙන්න තිබුණු හැම හේතුවක්ම නැති වුනා. ඒ නිසා මම තවත් ජීවත් වෙලා වැඩක් නෑ. අනිත් එක ඔයා! ඔයා ලෝක ප්‍රසිද්ධ ගායකයෙක්. ඉතින් ඇයි ඔයා මාව බේරගන්න මෙතන්ට ආවෙ. ඔයාගෙ මහලොකු යාලුවෝ මේ ගැන මොනා කියයිද? ඒ වගේම ටීම් එකේ අය?? ඇයි ඔයා මට නිදහසේ මැරෙන්නවත් දෙන්නෙ නැත්තෙ. මට තව වද දෙන්නද ඔයාට ඕන???? 😭😭😭😭😭😭. මට කියාගන්න පුළුවන් වුණේ එච්චරයි. මම හිතුවෙ නැති විදියට ඇඩුනා.. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭මම අඬ අඬම බැන්න..

"එතකොට තමුසෙ කාටද අර ආදරේ කරනවා කියලා කිව්වෙ ආ..  කවුද ඒ ???? " ඒ වෙලාවේ මම නිරුත්තරයි. මම කොහොමද කටක් ඇරල එයාට කියන්නෙ. මම බිම බලාගත්තා. 😭😭😭😭😭😭😭😭.

"එයා ඔයාට ආදරෙයි ජිමින්" ඒ Na Hee. හරිනේ Na Hee තෝ ගම කෑවා. Na Hee ට කටක් නෙවෙයි ඝණ්ඨාරයක් තියෙන්නෙ . දැන්නම් ලැජ්ජාවටම ආයෙ අතනින් පනින්න හිතුනා. එයාගෙ මූනෙ ලාවට හිනා රැල්ලක් ඇදුනා ☺ ජිමින් මගෙ නිකටින් අල්ලා මාව එයා දිහාට හරවගත්ත. ටික වෙලාවක් මගෙ ඇස් දිහා බලාගෙන හිටපු එයා මාව බදාගත්තා...

"Yaaah.. Neomu Neomu Saranghaeyo 😘" (Jimin මොකද්ද ඔයා ඒ කිව්වේ මට. හරියට ඇහුනෙ නෑ වගේ... මට ඇත්තටම පුදුමයි මේක හීනයක් ද කියල මොකද ඒ තමයි මං මේ වෙනකන් එයාගෙන් ඇහෙන්න කියල බලං ඉදපු එකම වචන ටික 😊)
මං hug එක break කරා

____________________________________________________________

Author's Note...
අද කතාව ලස්සනයිද??
ඊලඟ කොටසින් කතාව ඉවරයි.
ඔයාලගේ අදහස් කියන්න
I💜U

ɾօօբԵօթ lօѵҽ💕 [Completed]Where stories live. Discover now