6

703 120 50
                                    

තියන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න..😔😔😔. දැන්නම් ජීවත් වෙන එකත් එපා වෙලා මට 😭😭😭😭. ඔය මොනදේ වුණත් කොහෙන් කොහොම හරි මේ හිත අර දඩබ්බර ජිමින්ට ආදරේ කරනව කියල මට හිතෙනවා. මොකද මට එයා ගැන තියෙන්නේ bias කෙනෙක්ට එහා ගියපු හැගීමක්. ☺. ඒත් දෙවියනේ.. මං කොහොමද ඒක එයාට කියන්නේ.🤦🏻‍♀️ මට ඒක එයාට කියන්න බෑ මොකද එයා හිතයි මේ රැග් වලින් බේරෙන්න මම එහෙම කියනව කියලා. අනේ දෙවියනේ මට මේ මොකක්ද වෙන්න යන්නේ???? මට පිස්සු හැදෙයිද? 😣😣😣😣😣😣

******Time Passes******

අදට මං මේ ඉස්කෝලෙට ඇවිත් හරියටම මාස හයයි. ඉස්කෝලේ ප්‍රශ්නයි, ගෙදර ප්‍රශ්නයි , ඇස් ඉස්සරහම තිබිලත් මගෙ වෙන්නෙ නැති මගේ තනි ආදරෙයි නිසා මං තනියම ගොඩක් විදෙව්වා.. 😢😢😢😢😢😢. අනිත් එක තමයි අම්මගෙයි තාත්තගෙයි හැම රණ්ඩුවකටම මුල මමලු. මං හරි අවාසනාවන්ත ලමයෙක්ලු. මං ගෙදර ඉන්නකම් තාත්තගෙ බිස්නස් වල කිසිම දියුණුවක්  නෑලු. 😭😭😭😭😭😭. අනේ මට නම් තවත් ජීවත් වෙන්න බෑ මේ විදියට. සත්තයි දෙවියනේ තිත්තයි ජීවිතේ.  මම මේ ලෝකෙන් ගියාම හැමදේම හරියයි කියල හිතුනු වාර අනන්තයි. ඒ වුණාට ඒ හැම වෙලාවකම BTS නිසා කොහොමහරි හිත හදාගත්තා. ( ඒත් ස්ටේජ් එකේ දකින ජිමින් ඇත්තටම මේ තරම් නපුරුයි කියන එක මගෙ හිත පිලිගන්නෙම නෑ.) ඒ වුණාට ගෙදර රණ්ඩු ඇති වෙන්නේ මං නිසා කියල දැන ගත්තට පස්සේ ඒ ජීවත් වෙන්න තිබුණු පුංචි ආසාවත් නැතිවුණා. මොකද මට ඇහුන ලගදි තාත්තා අම්මට කියනවා "මේකි මෙහෙන් ගිය දවසකට තමුසෙ ආයෙ ඕනෙම නම් මං ගාවට එනව" කියල. ඒ වෙලාවේ අම්මා ගොඩක් අසරණයි. තාත්තාට අම්මව දාලා යන්න දෙන්න මට බෑ. ඔව් තාත්තා කිව්වා හරි. මං මෙහෙන් ගියාම හැමදේම හරියයි. ඒත් මට මේ ගේ ඇරෙන්න වෙන යන්න තැනක් නෑ. එලොව තමයි යන්න වෙන්නේ.... 😢😢😢😢😢. හැමදේම ගැන හෙට තීරණයක් ගන්නව කියල හිතාගෙන නිදාගත්ත මම පහුවදා නැගිටලා ඉස්කෝලේ ගියා.


____________________________________________________________

Author's Note..
කොහොමද ඔයාලට?
මේ කොටස කම්මැලීනේ...
ඔයාලා හිතන විදියට Eun Hee මොනවගේ තීරණයක් ගනීද,
ඔයාලගේ අදහස් කියන්න.
I💜U

ɾօօբԵօթ lօѵҽ💕 [Completed]Where stories live. Discover now