🍃18.ඔයා මාව කලින් ඉදන් දන්නවද

46 5 2
                                    

ටිකින් ටික ටේගෙ කිස් එක දුරදිග යන්න ගද්දි අපි අපේ පියවි සිහියෙන් ගොඩාක් ඈත් වෙලා හිටියේ,

පිස්සුවෙන් වගේ අපේ අත් අපි එකිනෙකාව ස්පර්ශ කරද්දි හීනියට පිට වෙන කෙදිරිලි අස්සේ අපේ ඇදුම් කොහෙදෝ දුරකට විසි වෙලා ගිහින් තිබුනා.

කවදාවත් මං ටේගෙන් දැකලා නොතිබුන ඒ මත් වුන සරාගි ගතිය, ඒ නොසන්සුන්කම මාව වෙනමම ලෝකේක අතරමං කරලා තිබ්බා,

කොච්චර නොසන්සුන් වුනත්, ටේ මාව හරි පරිස්සමෙන් එයාගෙ අත් වලින් පිරිමදිනකොට මටත් නොදැනිම මං ටේව ආක්‍රමණය කරලා තිබුනා,

මගේ තොල් එයාගෙ සලකුණු තිබ්බට පස්සේ, එයාගේ දඟකාර නොහික්මුණ තොල් මගෙ පපු තුඩවල් හුරතල් කරද්දි, ඒ තොල් මගෙ සංවේදි තැන් අවුස්සද්දි මගේ ඇඟිලි තුඩු ඒ කෙස් අස්සේ තදින් හිරවුනා,

හරියට අපි ලොකු සටනක හිටියා වගේ කවුද දිනන්නෙ කියලා හිතාගන්න බැරි වුනත්,
ටේව මට මගේ තුලින් දැනෙන්න ගද්දි මගෙ මුළු ආත්මයම එයාගෙ වුනා එයාට සම්බන්ධ වුනා කියලා මට දැනුනා,

ටිකෙන් ටික ටේව මට ගොඩාක් ගැඹුරින්ම දැනෙන්න ගද්දි වේදනාවක් එක්ක ඒ දැනෙන්න ගත්ත තෘප්තිමත් බව, මාව සම්පුර්ණ කලා.

මගේ ජීවිතේ මගෙ පළවෙනි ආදරේ වෙනුවෙන් මං මෙච්චර කල් පරිස්සමෙන් හිටියේ එයා වෙනුවෙන් මගෙ හැමදේම දෙන්න.

හිතාගන්නවත් බැරිවුන වාර ගානක් ටේ එයාව මගේ ඇතුලෙම නිදහස් වෙද්දී, ඒ හැම වාරයක් ගානේ මට දැනුනේ මාව සර්ව සම්පූර්ණ වෙනවා කියලා.

හැමදේම අවසානයේ මං හිටියේ ගොඩාක් මහන්සි වෙලා, අපේ හුස්ම හරි වේගෙන් වැටෙන්න ගත්තේ අදට මේ ඇති කියන්න වගේ,

ටේ ටිකකින් නැගිටලා ගිහින් බාත් ටබ් එක පුරවන සද්දෙ ඇහුනා.

"ශිනී මැණික, අපි යමු වොශ් එකක් දාගන්න, ඊට පස්සේ උදේට කාලා ටිකක් රෙස්ට් කරමු, "

ටේ එහෙම කියලා මගෙ ඇගෙන් බෙඩ් ශීට් එක අයින් කරලා මොකද්දෝ ආඩම්බරයක් මූණට අරන් මං දිහා බලන් හිටියා, ඒ බැල්මට මට ලොකු ලැජ්ජාවක් දැනෙන්න ගත්ත නිසා මගෙ අත් වලින් මං මාව වහගත්තා.

නිහඬ ආදරේ [COMPLETED]Where stories live. Discover now