11 th chapter 💖

243 41 21
                                    

" ජ්.......ජූනි "

ජින් අපහසුවෙන් නම්ජුන්ගෙ තොල් උඩම මිමිනුවෙ නම්ජුන්ගෙ හැඩි දැඩි පපුවට අත් තද කරගෙන ඈත් වෙන්න උත්සහ කරන ගමන්.

" න......ව.....ත්.....තන්න..... ජ්.......ජූන්...... ම්හ්....."

නම්ජුන් තමන්ගෙ හැගීම් අපහසුවෙන් වුනත් පාලනය කරගෙන ජින්ගෙ උරහිසේ ඔළුව තියාගත්තා.

" ඇයි...... මැණික ?"

" ජූනි.... මම.... භූ- "

" ශ්.... "

නම්ජුන් ජින්ගෙ පිරුනු තොල් අවහිර කලේ තම දබරැගිල්ල ඒ තොල්වල තියමින්.

" මගේ හිතේ..... පළවෙනි වතාවට හැගීමක් ආවෙ ඔයාව දැක්කහම....... නැ..... මේ මාලිගාවට පළවෙනි අඩිය තියද්දිම.... ඒ වගේ පළවෙනි වතාවට ආදරේ හිතුනෙ ඔයාට... ආදරෙ කලේ ඔයාට.....  ඔයා කවුරු වුනත් මට ආය හැරෙන්න බෑ ජිනී...... "

" ජූනි "

" මගේ වෙනවද ? "

ජින්ගෙ ගෙල දෙපසින් අත් තියාගෙන ජින්ගෙ කන් පිටුපස මහපටැගිල්ලෙන් අත ගාන ගමන් නම්ජුන් ඒ පුළුල් නලලට තමන්ගෙ නලල තද කරගෙන ඇස් පියාගත්තෙ ජින් තමන්ගෙ ඇස්වලින් වැටෙන කදුලු සමගම නම්ජුන්ගෙ යෝජනාවට සිනාමුසුව හිස දෙපසට වනද්දි,

ජින්ගෙ ඒ අවසරෙත් එක්කම තම හැගීම් පාලනය අත් හැරි නම්ජුන් ජින්ගෙ රතු තොල් ආයමත් සිපගන්න පටන් ගත්තෙ පෙරට වඩා වේගෙන්.

ජින්ගෙ අත් නම්ජුන්ගෙ ගෙල වටා සීරුවට එතෙද්දි නම්ජුන් තමන්ට පෙරදි මග හැරුන ජින්ගෙ රසවත් ම සිතානයට අත ගෙනාවා. ජින්ගෙ හැන්බොක් එක උඩින් ම සීරුවට ඒ පිරුනු පසුපස පිරිමැදපු නම්ජුන් ජින්ගෙ හැන්බොක් එක හිමින් සීරුවට ඉහළට ගුළි කළා. හැන්බොක් එකට යටින් තියන කලිසම ඇතුලට තම අත ගෙනියපු නම්ජුන්, ජින්ගෙ ගෙල සිපගන්නත් සපන්නත් පටන් ගත්තෙ තමන්ගෙ අතට දැනෙන ජින්ගෙ පිරිපුන් තට්ටම තම ඇගිලි අතරට තදින් හිර කර ගන්න ගමන්. ඒ  දැනෙන වින්දනයට ජින් කෙදිරිලි පිටකරමින් නම්ජුන්ගෙ කෝට් එක පහුරු ගාන්න වුනේ තම රෝස පැහැ දෙතොල් මුතුවන් දත් අතරට ගනිමින්.

" ආහ්හ්හ්........ම්හ්හ්හ්..... ජ්.....ජූන්න්න්න්...... ම්හ්හ්... "

"උම්ම්...... ම්ම්.....හ්ග්ම්ම්ම්.. අහ්හ් "

Ghost Prince 💖 ✔️Where stories live. Discover now