Episode 17 (ඩෝම්)

163 34 19
                                    

Seyeon pov

මම උදේම නැගිටලා වොෂ් එකකුත් දාගෙන පුරුද්දට වගේ පල්ලෙහාට ගියේ කෑම හදන්න. හැමෝගෙම කාමර වහලා තිබ්බ හින්ද එයාලා නිදි කියලා හිතලා මම සද්ද නොකර පල්ලෙහාට ගියා.

පල්ලෙහාට යනකොට කිචන් එකෙන් මට‍ එක එක සද්ද ඇහෙන්න ගත්තා. මම පල්ලෙහාට ගිහින් බලනකොටයි දැක්කේ ඒ ශෙරින් කියලා.

❤"ආ පොඩි එකා... කෑම හදනවා වගේ😉."

මම කුස්සියේ පැත්තට යන ගමන් ඇහුවා.

💚"මට‍ පොඩි එකා කියන්න එපා කිව්වනේ😒."

❤"අම්බෝ හා හා🙄. මෙයාගේ ගෑස් බලන්නකෝ..... මොනාද හදන්නේ?😁"

💚"පේන්නේ නැද්ද?😒"

❤"ඕවා කන්න පුළුවන් වෙන විදිහට නේද හැදුවේ?😏"

💚"තෙල් හැන්දෙන් කන්න ආස නැත්තම් කුස්සියෙන් එලියට යන්න🤨😐..."

තෙල් හැන්දත් උස්සල එයා එහෙම කිව්වම මම එයාගේ කොණ්ඩේ අවුල් කරලා හිනා වෙවී එතනින් ගියේ එයා කොණ්ඩේ අවුල් වෙච්ච එකට කෑ ගහන අතරෙදිමයි😂.

ශෙරින් කෑම හදලා ඉවර උනාම අපි දෙන්නම එකතු වෙලා කෑම මේසේ හැදුවා.

❤"ශා බලන්නකෝ මේකේ ලස්සන. ඔයා නියමෙට හදලා තියෙනවා. හැමදාම මෙහෙම කන්න පුළුවන් නම්."

💚"හීනෙන් තමයි ඉතිම්. අනිවාරෙන් අපිට හෙට උදේට ඩයට් කරන්න වෙයි."

❤️"මොන කරන්නද ඉතිං... එන්න යමු අනිත් අයව ඇහැරවන්න."

මායි ශෙරිනුයි කට්ටියව ගිහින් ඇහැරෙව්වා. කෑම කාලා වතුරත් බීලා අපි වැටුණු වැටුණු තැන ඔහේ හිටියා. Fb, ඉන්ස්ට පැත්තේ යන්න වත් ෆෝන් අපි ගාව තිබ්බේ නෑනේ ඉතිං.

මම හැමෝම එකතු වෙලා බලන්න කියලා cd එකක් අරන් එන්න උඩට යනකොට දේදුනු ගෙ කාමරේ ඇරලා තිබ්බ දොරෙන් දැක්කේ මෙන්න දේදුවා හැඩ වැඩ වෙවී කොහෙද මන්දා යන්න ලෑස්ති වෙනවා.

ශුවර් එකට මේකි යන්නේ ඔය ජිමින් ඔප්පව හම්බවෙන්න. මම එයා එලියට එනකොට ශේප් එකේ හන්ගුණා. එයා පල්ලෙහාට යනකන් ටිකක් ඉදලා එයාගේ පස්සෙන්ම දිව්වා.

🧡"ඒයි.. ඒ පාර ඔයා කොහෙද යන්නේ?"

❤️"අහ්? ආ... මන් මේ හොද වාතාශ්‍රය ලබා ගන්න එලියට යන්නේ?"

Pink Hearts (Completed)Where stories live. Discover now