ආදරය අකුරු හතරක වචනයක්ම විතරයිද


අතකින් අල්ලන්න තත්පරයකටත් අඩු කාලයක් ගියාට


හිතකින් අල්ලන්න යන්නෙත් තත්පරයක් විතරයිද?


හැඟීම් දාහක් හිතට ආවට

වචන දහයක් ඒකට ඇතිද


අහස තරම් ,මුහුද තරම් කියලා ආදරේ උපමා කරාට


ආදරේ ඒ තරම් විතරක්ද?



📌️ කර්තෘ අයිතිය සුරැකීමට කාරුණික වන්න. අවසරයකින් තොරව වෙනත් සමූහ තුළ පල කිරීම හෝ වෙනයම් කිසිදු කටයුත්තක් කිරීම තහනම්.
  • Disneyland ❤️
  • JoinedAugust 19, 2024



Last Message
_Rapunzel_ _Rapunzel_ Apr 23, 2026 09:31AM
ලමයි In Love with my childhood friend එකේ දාලා තියෙන A/N එක බලලා උත්තරයක් දාන්න ලමයිනේ..❤️‍❤️‍
View all Conversations

Stories by _*Rapunzel*_
පොට්ටු පිච්ච මල්..... by _Rapunzel_
පොට්ටු පිච්ච මල්.....
දිනයක ලං වෙනා... දිනයක වෙන් වෙනා... හීනෙක ජීවිතේ තවරා..
In Love With My Childhood Friend | ✅ by _Rapunzel_
In Love With My Childhood Friend |...
මම ඕනාවට වඩා බය වුණා නම් මට මේ ලස්සන ආදරය මගහැරෙනවා...!!!! *- කියෝල් නව්‍යාන්-* ඒක බැ...
+7 more
Cafe with Bubble tea / 21+ slowupdate by _Rapunzel_
Cafe with Bubble tea / 21+ slowupd...
කෝපි පාට ඇස් අස්සෙන් පේන රෝමාන්තික බවට තවත් හදවතක ඔපෙරා වයන්න තරම් ඔයා අහංකාර මායාකාරයෙක්..
ranking #315 in nonfiction See all rankings
6 Reading Lists