ඒ Ravaryn රාජධානියේ මායාව රජකෙරූ සමයක්...රජු පවා මායාව ඉදිරියේ හිස නැමූ යුගයක්...නමුත් අදුරු මායව තහනම් කල වකවානුවක් !!! අමරණීයත්වයට පිරිසිදු රාජකීය ලේ ඇති කෙනෙක් බිලි දිය යුතුයි Edward... ඉතින්....එහෙම කෙනෙක් අසල්වැසි රාජ්‍යන් වල හෝ ඉන්නවද Liam ? නැහැ...තුන් කුලුදුල් රාජකීය රුධිරය ඇති පිරිසිදු අයෙක් සිටින්නේ අප රාජ්‍යයේ පමණයි Edward. එදින Ravaryn රාජ්‍යට අදුරු දිනයක් උනේ රාජාධානියේ ඉතිහාසයේ මෙම දිනය ලෙයින් සටහන් කරමින්. රැජිණි මිය ගිහින්...රාජ්‍යයට සතියට ශෝක කාලයක් ප්‍රකාශ කර සිටිනවා... රුධිරය මතින් අත්තිවාරම් බැද අදුරු මායාවේ සලුවෙන් සැගවුන එම ආදර කතාව ලොවට සදාකාලික රහසක් වේවිද...එය රහස රජු සමග සදාකාලයටම ආරක්ෂා වෙයිද... Begin:- 2024 May 11 End :-