තාත්තා කෙනෙක් ගෙ ආදරේ දෙන වැඩිමල් සහෝදරයෙක්.. එකිනෙකාට හාත්පසින් ම වෙනස් ගතිගුන තියෙන නිවුන්නු දෙන්නෙක්... සැර උනත් ආදරනීය වැඩමල් සහෝදරයෙක්... එයාටම හරියම බාල සහෝදරයෙක් වගේම සහෝදරියක්.. තමන්ගෙ නොවුනත් තමන්ගෙ සහෝදරියව ආදරෙන් රැකගන්න වැඩිමල් සහෝදරයි දෙන්නෙක්.. ඒ ආදරේ මැද ලස්සනට උස්මහත් උන බාල සහෝදරියක්... ඒත්.. තව පැත්තකින්... විදින්න පුලුවන් හුගක් දුක් විදපු අයියා කෙනෙක් වගේම නන්ගි කෙනෙක්... ℍ𝕆𝕃𝔻 𝕞𝕖 𝕞𝕪 𝕋𝕎𝕀ℕ𝕂𝕃𝔼... අපි බලමු.. ඔප්පලාගෙ ආදරේ වගේ.. ආදරවතයෙක්ගෙ ආදරේ මොනවගේද කියල...