" ඔයා ආසම මල මොකද්ද " ඔයා අනන්ත වාරයක් මගෙන් අහලා ඇති ! ඒ හැමදාම මං කට කොනට හිනාවෙලා අහක බලන්නැති... ඔව් , ඒක එහෙම තමයි... මොකද මං ආසම මල මටත් වඩා උබ දන්නවා මගේ ජූලියට් ! මං ආසම මල උබ ! මං කොහොම නම් කියන්නද මේ ලෝකේ ලස්සනම ෆ්රීසියා මල මං උබට ආදරෙයි කියලා... ඉතින් මං අදත් හැමදාම වගේ හිනාවෙලා අහක බලනවා... ලැන්තානා මලක් ෆ්රීසියා මලකට ආදරේ වග ලෝකෙන් ම හංගගෙන...🦋 - කිම් ටේහ්යුන්ග්