සිතින් විතරක් පෙම් කරන්නම්.. දුරින් හිද ඔබ දෙස බලන්නම්.. ළංව ඉන්නට බෑ ඔබේ.. අපට අප හිමි නෑ ලොවේ.. ඔබට මා හිමි නෑ .. මටද ඔබ හිමි නෑ...🥀 ප්‍රේමය නම් ප්‍රේමයම විය සත්‍ය ප්‍රේමයට සම්මතයක් අසම්මතයක් අදාල වූයෙම නැත...♥️. මේ ඔවුන්ගේ දුක්බර ප්‍රේම ගීතයේ මතකාවර්ජනයයි.. UNREQUITED LOVE...🥀 BL STORY.. DON'T COPY MY WORK 🚫.