ඈ තම දෙනෙත් පියාගනිමින් හිස අහස දෙසට යොමු කළාය.තමා මතින්ම මිහිදන් වෙමින් පවතින තමාගේම අනාගතය ඇයට මැවි මැවී දිස්වුණි.ඇගේ දෙතොල් තමාගේ දෙතොලතරින් ඉතා නිශ්චලව ගමන් කරනු ඇයට සිහිනෙන් මෙන් දැනුණි.ඇගේ දෙනෙත් වේගයෙන් විවර වීමට විපිලිසර වූයේය. "ක්ලාරා..ක්ලාරා..ක්ලාරා" *LESBIAN *SINHALA