ලෝකප්රසිද්ධ මාෆියා ටීම් එකේ ලීඩර්.. මාෆියා කින්ග් එක්ක ආදර පලහිලව්වක පැටලුනු පරණ මතකයක් එක්ක දුක් විඳින අහිංසක දක්ෂ කෙල්ලෙක්... වැරදි වැටහීමක් එකක් දෙපලු උන් හදවත් දෙකක් ආයෙම හමු වෙද්දි හැමදේම වෙනස් උන යුද පිටියක්... ඒ යුද පිටිය අපායක් වෙයිද නැත්තං රෝස උයනක් වෙයිද....
4 parts