ජීවිතය මේ යැයි සිතූ කිසිවක් "ජීවිතය" නොවීය... "ජීවිතය" යනු ජීවිතයේ ඔබ කිසිදා ඉල්ලා නොසිටි සියල්ලයි... ජීවීතය නමැති කාන්තාරයක තනිව අතරමන් වී සිටිනා කෙළිලොල් වයසේ තරුණියන් සත් දෙනෙක් ගෙවනා අපමණ දුක් සහ අභියෝග හමුවේ එම ජීවිතයට මහගු ආදර්ශයකට ගත් තරුණයින්ගේ ජිවීත කතාවයි මේ...