කැනෙරි රාජධානිය අවුරුද්දේ සෑම කල්හිම සශ්රිකව පැවති රාජ්යක්. මෙම රාජ්ය පාලනය කලේ ක්ශත්රීය වංශිකයින්. ඊට අමතරව දේව, නාග, හිවල්, පක්ශී ගෝත්ර මේ රාජධානියේ වාසය කලා. ක්ශත්රීය ගෝත්රයේ කිම් වංශය මේ රාජධානියේ පාලනය භාරව හිටියා. මේ කැනෙරි රාජධානියේ සිදු වුන එක්තරා ආදර කතාවක්.
20 parts